මචංලා.... ඔප්පුවක් තියලා බැංකුවෙන් පර්සනල් ලෝන් එකක් ගන්න පුළුවන්ද ? (Pay sheet/BR) මොකුත්ම නැති උනත්....,
නැත්තම් කොහොමද කියපල්ලා, ඔප්පුවක් විකුණන්නෙයි, උකස් තියන්නෙයි නැතුව සල්ලි ටිකක් කරගන්නේ... අනික ඉක්මණටම, ලේසිම විදිහ... (සල්ලි කැරකෙන බැංකු පොත් නම් තියෙන එකෙක්ට)