කොළඹ හතේ ඉඩම් කොල්ලකන හොර ඔප්පු කල්ලිය😒😒😒

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,621
    2,131
    113
    ADooo oya wage case seratama yanawa ban.me wage case ekakadi attatama mokadda karanne?bokkath ekka cool wela yanawa ban mewa dekkama.lankawe maha pake neethi ne ban thiyenne.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඉඩමක් ගෙයක් ගන්නව නම් බැංකුවක් හරහා ගන්න උන් ඉතින් පරම්පරා 7 විතර විස්තර හොයනව නේ ...

    මේ කේස් එකට අදාල වීඩියෝ ටික ඔක්කොම බලන්න. එක ඉඩමක් මුන් බෑන්කුවට තියලා නයකුත් අරන්, අන්තිමට ඈත්ත අයිතිකාරයෝ බෑන්කුවට ගෙවලා ඉඩම බේරන් තියෙන්නේ
     
    මේ ගැන හරියට දන්න කෙනෙක් නැද්ද බන්... ?? අනෙක නොතාරිස් කියන්නේ කාට ද? මේවා ගැන මේ නීති රීති ගැන කියවලා දැන ගන්න හරි තැනක් තියනවනම් පොතක් පතක් තියනවනම් දාහල්ලකෝ බන්..

    “නොතාරිස්වරු සම්බන්ධයෙන් පිළිගත්ත නීතියක් ලංකාවේ තියෙනවානේ. ඇත්තටම හැම නීතීඥවරයකුටම නොතාරිස් කෙනෙක් වෙන්න පුළුවන් වුනාට හැම නොතාරිස්වරයෙක් ම නීතීඥවරයෙක් වෙන්නෙ නෑ. නීති විද්‍යාලයේ මේ නොතාරිස් විෂය ඉගෙන ගත්ත හැම කෙනකුම නොතාරිස්වරයාගේ ඉතිහාසය දන්නවා. නොදන්න කෙනෙක් නෑ. සමහරවිට අමතක වෙන්න පුළුවන්. ඒ හැර නීති විද්‍යාලයේ දී නොතාරිස්වරයා ගැන ඉගෙන ගන්න ලැබෙනවා. කොහොම වුනත් මතකය අළුත්කරගන්න, කෙටියෙන් නොතාරිස්වරයාගේ ඉතිහාසය ගැන කියනවානම් මේ වගේ.

    ලංකාවට ‘නොතාරිස්‘ නම හඳුන්වලා දුන්නෙ කව්දැයි නිශ්චිතව ම කියන්න බෑ. ඒ වුනත් අපි දන්නවා ක්‍රි.ව. 1237 විතර වෙද්දී බ්‍රිතාන්‍යයෙ නොතාරිස්වරු උන්නා. එතකොට 1302 ඉඳන් ප්‍රංශයෙ නීත්‍යනුකූලව නොතාරිස්වරු පත් කරනවා. 15 වැනි ශතවර්ෂයේ මැද හරියෙ ඉඳන් ඕලන්දයෙ නොතාරිස්වරු ඉන්නවා. ඉතින් අපිට හිතන්න පුළුවන් ලන්දේසි විසින් ලංකාවට නොතාරිස්වරු හඳුන්වලා දෙන්න ඇති කියලා. ඒ විදියට වුනොත් 1658 විතර ඉඳන් තමයි නොතාරිස්වරු ලංකාවට හඳුන්වලා දෙන්නේ. මේ විදියට නොතාරිස්වරු ලංකාවට එන්න කලින් ලංකාවේ දේපල පැවරීම සම්බන්ධයෙන් විශේෂයෙන් ම රජු නිසි බලධාරියා විදියට කටයුතු කළ බව සෙල්ලිපි, සන්නස් වලින් අනාවරණය වෙනවා.

    කොහොමහරි ඉංග්‍රීසීන් ලංකාවට එද්දි ලංකාවේ නොතාරිස්වරු ඉන්නවා. 1796 ප්‍රකාශනයේ දී නොතාරිස්වරු සහතික කරන විනිමය බිල්පත්, බැඳුම්කර වගේ ලේඛන ඉදිරියට පවත්වාගෙන යන බව දක්වලා තියෙනවා. ඉන් පස්සේ 1801.03.01 ඉඳන් ඉංග්‍රීසි විසින් ඔප්පු ලියන්න නොතාරිස්වරුන්ට තියෙන බලය තහනම් කරනවා. හැබැයි ආපහු 1806 ජනවාරියේ දී බලාත්මක කරනවා.
    1820.10.29 ඉඳන් උඩරට පළාතේ ඔප්පු ලියද්දී පාර්ශ්වකාරයන්ගේ අත්සන්වලට අමතරව සාක්ෂිකාරයිනුත් ඔප්පුවට අත්සන් තබන්න ඕනා කියලා නීති සම්මත වෙනවා. මේ නීති හදන්නෙ වංචා වැළැක්වීමේ අදහසින්. නමුත් ඊට ඉස්සෙල්ලා සාක්ෂිකාරයෝ අත්සන් කරන්න ඕනය කියලා නීතියෙන් අවශ්‍ය වෙන්නෙ නෑ. ඊළඟට අපි දන්න 1840 අංක 7 දරන ආඥාපනතෙන් කියනවා ඉඩමකට අදාළ ඔප්පුවක් නීතිය ඉදිරියේ වලංගු වෙන්නේ සාක්ෂිකාරයො දෙන්නෙක් සහ නොතාරිස් සහතික කළොත් විතරයි කියලා. එතකොට 1837 අංක 1 ආඥාපනතෙන් තමයි මුලින්ම කියන්නේ ආණ්ඩුකාරවරයා විසින් නොතාරිස්වරු පත්කරන බව. පස්සෙ ‍1839 අංක 4 පනතෙන් සංශෝධනය කරලා නොතාරිස්වරුන්ගේ යුතුකමුත් මේ ආඥාපනතෙ දක්වනවා. 1852 අංක 16 ආඥාපනතේ දැක්වෙනවා නොතාරිස්වරයකු වෙන්න අවශ්‍ය රීති මොනවාද කියලා. ඊට පස්සේ 1907 අංක 1 දරන නොතාරිස් ආඥාපනත හඳුන්වලා දෙනවා. දැන් අද වෙද්දී සංශෝධිත 1907 අංක 1 දරන නොතාරිස් ආඥාපනත තමයි නොතාරිස්වරු සම්බන්ධයෙන් අදාළ වෙන්නේ. ඕක තමයි සරල ව ලංකාවේ නොතාරිස් ඉතිහාසය.”
     
    Last edited:
    • Love
    • Like
    Reactions: HSW and Piyathissa

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    954
    1,575
    93

    TFS මචං..
     
    • Like
    Reactions: virajkavn

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මන් දන්න කෙනෙක්ගේ ඉඩමකටත් ඔහොම හොර ඔප්පුවක් හදලා විකුනන්න්ඩ ගියා.
    හොර ඔප්පුවක් හදලා තුන් දෙනෙක් එකතු වෙලා. උන් පිට කෙනෙක්ට විකුනන්නේ හෙට කියලා උන් තුන්දෙනාගේ ලාබේ පංගුව ගැන වලියක් ගිහින්. එතනින් තරහ වෙච්ච එකා ඉඩමේ හරි අයිතිකාරයට්ම ඇවිත් කියලා හෙට අහවල් තැන අහවල් වෙලාවේ ඔයාගේ ඉඩම හොරට විකුනනවා කියලා . බඩු බනිස් ඉතින් හොරුන්ට.
    tho ara @AnuradhaRa wesawa neda ...
    aththa kiyapn gahanne na :frown: :frown: :frown:
     
    • Angry
    Reactions: windows_ubuntu

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,138
    113
    ඇත්තටම හොර වැඩ කරන්නෙ අර කළු බෝඩ් ගහගෙන උසාවි යන නොතාරිස්/නීතීඥ කියාගන්න කල්ලි නේද? (සුල්තරයක් ඇති හොඳ උන්)
    හොඳට හිතපන්කෝ උන්ට බය නැතුව හොර ඔප්පු ලියන්න පුළුවන් වෙන්නෙ කොහොමද? අනික කච්චේරි වල පත්තිරු වලටත් රිංගවපු උන් ඉන්න රටක් මේක. එහෙම කරන උන්ම නීතියේ සාධාරණත්වය ඉටු කරන්න පෙනී හිටින්නෙ කොහොමද?

    මේකත් කියවපල්ලා https://www.dinamina.lk/2016/12/19/26920

    "ඉඩම් අයිතිකරුවන්ගේ ඉඩම් අයිතිවාසිකම් සනාථ කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂා සහිත ලෙස ගබඩා කර ඇති වැදගත් ලිපි ලේඛන විනාශ කිරීම සඳහා සහ මකා දැමීම සඳහා ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ රහස්‍ය ස්ථානවලට මෙම වංචාකරුවන් ප්‍රවේශ වී ඇත."

    ඔක්කොටම කලින් කච්චේරි වල ඉන්න කා. කා. ස. උන් කරන බලු වැඩ හොයන්න ඕන. අනික මේවට කෙලින්ම ප්‍රවේශ වෙන්නේ නීතීඥවරු. ප්‍රවේශ උනාට අවුලක් නැහැ කියමු. මේවා වෙනස් කරන්න, විනාශ කරන්න ගියාම. හරියට ඔප්පු තියන් ඉන්න උනුත් නඩු වලට පටලව ගන්න ගහන ගේමක් කියලයි පේන්නෙ. :angry: :angry: :angry:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,971
    10,573
    113
    ආශික්ලන්තෙ
    මේ කේස් එකට අදාල වීඩියෝ ටික ඔක්කොම බලන්න. එක ඉඩමක් මුන් බෑන්කුවට තියලා නයකුත් අරන්, අන්තිමට ඈත්ත අයිතිකාරයෝ බෑන්කුවට ගෙවලා ඉඩම බේරන් තියෙන්නේ
    Video එක බැලුවේ නෑ බන්:lol:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මේ කේස් එකට අදාල වීඩියෝ ටික ඔක්කොම බලන්න. එක ඉඩමක් මුන් බෑන්කුවට තියලා නයකුත් අරන්, අන්තිමට ඈත්ත අයිතිකාරයෝ බෑන්කුවට ගෙවලා ඉඩම බේරන් තියෙන්නේ
    boru kiyanna epa bn
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    boru kiyanna epa bn
    පොඩි මිස්ටේක් එකක්, වීඩියෝ එක නේමේ මුල් පෝස්ට් එකේ ඒ විස්තරේ තියෙන්නේ

    අපරාධකරුවන්ගේ මේ සියලු ජාවාරම් කුමන්ත්‍රණ ගැනත් අසෝක දසනායකගේ ඝාතනය ගැනත් හොඳින් දන්නේ ගුවන් නියමු ඇන්ඩෲය.

    ‘‘අපිට කොළඹ ගෙවල් හතක් තියෙනවා. මගේ කොල්ලුපිටියේ අංක 30/2 නිවසටත් හොර ඔප්පු ගහලා. බැංකු මැනේජර් කෙනෙක් අල්ලාගෙන මිලියන පහක (ලක්ෂ පනහක) ලෝන් එකකුත් පාස් කරගෙන. හැබැයි ලෝන් එක ගත්ත මනුස්සයා සත පහක්වත් වාරික ගෙවලා තිබ්බෙ නැහැ.’’

    කොල්ලුපිටියේ නිවස වෙන්දේසි කරන්නට කියා බැංකු නිලධාරීන් පැමිණි විට ඇන්ඩෲගේ පවුලේ අයට දෙලෝ රත්විය. ඒ තමන් පදිංචි නිවසට හැදූ හොර ඔප්පුවට බැංකුව ණයකුත් දී තිබූ නිසාය. මෙවර මහ මැතිවරණයටත් පෙනී සිටින එජාප පළාත් සභා මන්ත්‍රීවරයකුට මෙම හොර ඔප්පු චෝදනාව නැගුණේය. ඔහු වෙනුවට උසාවියේදී බැංකුව සමග නඩු කියන්නට සිදුවන්නේ ඇන්ඩෲ‍ග් පවුලේ අයටය. නඩුව යද්දී හොර ඔප්පුවට ණයක් දුන් බැංකු කළමනාකරුත් අතුරුදන් විය.

    තම මව උසාවි ගණනේ රැගෙන යා නොහැකි නිසා බැංකුවට තමන් සතු ලක්ෂ පනහක් ගෙවා නඩුව අහවර කරගැනීමට ඇන්ඩෲගේ පවුලට සිදුවිය. තම ඉඩමට හැදූ හොර ඔප්පුවට වගකිව යුත්තන් පසෙක සිටියදී ඇන්ඩෲට බැංකුවේ වරද නිවරදි කරන්න වූයේ ඒ ලෙසින්ය.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,138
    113
    ඇත්තටම රටේ නීතියේ හිල් වල අවුල තමයි. නීතිය දන්න උන්ම හොර ඔප්පු හදල දෙනකොට. රටේ ගරු අධිකරණය ඔවුන් ගැන රහසිගතව විමර්ශනයක් අරඹන්න ඕන. මොකද කළු කෝට් දාගෙන හිටියට ගොඩක් උන් නඩුවකට පෙනී ඉන්නෙ. තව නඩුවක් හදාගන්න. මිනිසුන් හූරගෙන කෑම අදායම් මාර්ග කරගත් නීතීඥ කල්ලි වෙසෙන රටක්.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,046
    8,303
    113
    Chilaw
    boru kiyanna epa bn

    Apeth Katuneriye idamakata 2008 idan nadu kiyanawa bn, Horata oppu hadala, ekata sampath bank eken loan aran, un serama japan inne dan, 2015 naduwa wenas una, dan api direct un ekka nadu, sampath bank eka wenama unta naduwa file kala. owa ithin kawada iwara weida danne ne :sorry:

    athule wena de gena idea ekak nehe, thaththa thamai ewa handle karanne.
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551

    thaththa handle kara kiyala hariyanne na..oya 100% danaganna one.. oya witharak newei pawule okkoma. sama deyakma sidiyakma action ekakma note down karaganna.. nathan asaneepayakwath unoth kawuruth mukuth danne na.. nikanma horata wasi

    පොඩි මිස්ටේක් එකක්, වීඩියෝ එක නේමේ මුල් පෝස්ට් එකේ ඒ විස්තරේ තියෙන්නේ

    අපරාධකරුවන්ගේ මේ සියලු ජාවාරම් කුමන්ත්‍රණ ගැනත් අසෝක දසනායකගේ ඝාතනය ගැනත් හොඳින් දන්නේ ගුවන් නියමු ඇන්ඩෲය.

    ‘‘අපිට කොළඹ ගෙවල් හතක් තියෙනවා. මගේ කොල්ලුපිටියේ අංක 30/2 නිවසටත් හොර ඔප්පු ගහලා. බැංකු මැනේජර් කෙනෙක් අල්ලාගෙන මිලියන පහක (ලක්ෂ පනහක) ලෝන් එකකුත් පාස් කරගෙන. හැබැයි ලෝන් එක ගත්ත මනුස්සයා සත පහක්වත් වාරික ගෙවලා තිබ්බෙ නැහැ.’’

    කොල්ලුපිටියේ නිවස වෙන්දේසි කරන්නට කියා බැංකු නිලධාරීන් පැමිණි විට ඇන්ඩෲගේ පවුලේ අයට දෙලෝ රත්විය. ඒ තමන් පදිංචි නිවසට හැදූ හොර ඔප්පුවට බැංකුව ණයකුත් දී තිබූ නිසාය. මෙවර මහ මැතිවරණයටත් පෙනී සිටින එජාප පළාත් සභා මන්ත්‍රීවරයකුට මෙම හොර ඔප්පු චෝදනාව නැගුණේය. ඔහු වෙනුවට උසාවියේදී බැංකුව සමග නඩු කියන්නට සිදුවන්නේ ඇන්ඩෲ‍ග් පවුලේ අයටය. නඩුව යද්දී හොර ඔප්පුවට ණයක් දුන් බැංකු කළමනාකරුත් අතුරුදන් විය.

    තම මව උසාවි ගණනේ රැගෙන යා නොහැකි නිසා බැංකුවට තමන් සතු ලක්ෂ පනහක් ගෙවා නඩුව අහවර කරගැනීමට ඇන්ඩෲගේ පවුලට සිදුවිය. තම ඉඩමට හැදූ හොර ඔප්පුවට වගකිව යුත්තන් පසෙක සිටියදී ඇන්ඩෲට බැංකුවේ වරද නිවරදි කරන්න වූයේ ඒ ලෙසින්ය.

    oya kiyana de therenne na.. awulak thiyenawa nam wisthara karanna
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,621
    2,131
    113
    Apeth Katuneriye idamakata 2008 idan nadu kiyanawa bn, Horata oppu hadala, ekata sampath bank eken loan aran, un serama japan inne dan, 2015 naduwa wenas una, dan api direct un ekka nadu, sampath bank eka wenama unta naduwa file kala. owa ithin kawada iwara weida danne ne :sorry:

    athule wena de gena idea ekak nehe, thaththa thamai ewa handle karanne.
    dan bank ekath ekka ubalada nadu kiyanna oni?bank ekata land eka thibba eka maru da?oya land eka mukuth geyak ehema thibbe nadda?
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    Ara Ward place eke idamak tyenne geyak ekka "Idam nadu atha" kyala banner ekakuth gahala eth oya wage case wenna ati ne
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,424
    2,491
    113
    ඇල්ල
    තාත්තයි පුතයි ගැණීයි පුතගේ ගැණියි කැරි පට්ට හොරු, අනුන්ගේ දෙවල් කඩවඩා ගන්න හදනවා - කැරිම හොරු - වත්තේ මුරකාරයා - බංගලාවේ ජරාජ් එකේ ඉන්න එකා EPF / අනෙකුත් දේවල් ගෙවලා තිවෙනව නම්? මේ හුත්තට කොහොන්ද අයිතියක්. මුං තමයි වත්තේ අයිතිකාරය මරලා තියෙන්නෙත්.. කැරි හොරු