ඔප්පු වර්ග

darkhair

Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    සින්නක්කර ඔප්පු,ජය බූමි ඔප්පු,පැවරුම් ඔප්පු,ප්‍රකාශන ඔප්පු,බිම් සවිය ඔප්පු.... මේ වගේ ඔප්පු වර්ග ගොඩාක් තියෙනවනේ... දන්න කෙනෙක් මේ වර්ග ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ?මිලදී ගන්න,විකුනන්න,ඉදි කිරීම් කරන්න තියෙන හැකියාව.... මේවල හොඳ නරක එහෙම....
     
    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    01. සින්නක්කර ඔප්පුව (විකුණුම්කරය) - ලැබුම්කරුට ඒ දේපල සම්බන්ධව සියලුම අයිතිවාසිකම් තියෙනවා. එයාට ඒ දේපල සම්බන්ධව ඕනම දෙයක් කරන්න පුලුවන්.

    02. සින්නක්කර ඔප්පුව (තෑගි ඔප්පුව) - මෙතනදිත් විකුණුම්කර ඔප්පුවකින් ලැබෙවන සියලු අයිතිවාසිකම් ලැබුම්කරුට ගැබෙනවා. ඒ වුනත් මෙතනදි දීමනාකරුට තමන්ට සහ තමන් කැමති කෙනෙකුට ජීවිත භුක්තිය රඳවගන්න පුලුවන්. ඒ වගේම ලැබුම්කරු දීමනාකරුට සලකන්නේ නැත්නම් අවුරුදු දහයක් ඇතුලත දිසා අධිකරණයේ නඩුවක් දාල අදාල ඔප්පුව අවලංගු කරන්න තෑගි දිමනාකරුට බලය තියෙනවා.

    03. සින්නක්කර ඔප්පුව (හුවමාරු ඔප්පුව) - මෙතනදි වෙන්නේ වටිනාකමින් සමාන හෝ වෙනස් ඉඩම් දෙකක් දෙපාර්ශවයක් අතර හුවමාරු කරගැනීම. වටිනාකම සමාන නම් මුදලක් හුවමාරු වෙන්නේ නෑ. වටිනාකම වෙනස් නම් අඩු වටිනාකමක් තියෙන ඉඩමෙ කෙනා වැඩි වටිනාකමක් තියෙන කෙනාට ඒ මදි මුදල ගෙවනවා. මෙතනදිත් විකුණුම්කර ඔප්පුවකින් ලැබෙන අයිතියම ලැබුම් කරුවන්ට ලැබෙනවා.

    04. ජයභූමි / ස්වර්ණ භූමි / රජයේ ප්‍රධාන පත්‍ර - මේ ඉඩම් වල අයිතිකාරයා රජය. රජය වෙනුවෙන් පාලනය කරන්නේ ප්‍රාදේශීය ලේකම්. මේ ඉඩම් වල ඉන්න අයට ඒ ඉඩමේ වගා කරන්න, පදිංචි වෙලා ඉන්න බලය තියෙනවා. ඒ වගේම දේපල උරුම වෙන පිලිවෙලක් තියෙනවා. තව ප්‍රදාන පත්‍රෙය් තියෙන කොන්දේසි අදාල වෙනවා. මේවා විකුණන්න බෑ ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය නැතුව. ඒ අනුමැතිය ගන්නත් ටිකක් සංකීර්ණ කාර්ය පටිපාටියක් තියෙනවා.

    05. ප්‍රකාශණ ඔප්පු - මේවා වර්ග කිහිපයක් තියෙනවා. ඉඩමක් සම්බන්ධව යම් කෙනෙකුට යම් දෙයක් කියන්න තියෙනවා නම් ඒක ප්‍රකාශණ ඔප්පුවක් හරහා කරන්න පුලුවන්. ඒක භුක්ති විඳීමක්, භුක්තිය අත්හැරීමක්, මායිම් නිවැරදි කිරීමක්, බදු අවලංගු කිරීමක් වගේ දෙයක් වෙන්න පුලුවන්.

    06. බිම් සවිය සාධන පත්‍ර - බිම් සවිය කියන්නේ හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ ලබාදෙන ලේඛණය. ඒවා දෙන්නේ උඩ 01, 02 යටතේ විස්තර කරපු ඔප්පු තියෙන ඉඩම් වලට. ඒකට ලොකු කාර්ය පටිපාටියක් තියෙනවා. බිම් සවියට මැනපු ප්‍රදේශ (උදා - ගාල්ල නගරය) වලට විතරයි ඒවා දෙන්නේ.
     
    Last edited:

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683

    03. ජයභූමි / ස්වර්ණ භූමි / රජයේ ප්‍රධාන පත්‍ර - මේ ඉඩම් වල අයිතිකාරයා රජය. රජය වෙනුවෙන් පාලනය කරන්නේ ප්‍රාදේශීය ලේකම්. මේ ඉඩම් වල ඉන්න අයට ඒ ඉඩමේ වගා කරන්න, පදිංචි වෙලා ඉන්න බලය තියෙනවා. ඒ වගේම දේපල උරුම වෙන පිලිවෙලක් තියෙනවා. තව ප්‍රදාන පත්‍රෙය් තියෙන කොන්දේසි අදාල වෙනවා. මේවා විකුණන්න බෑ ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය නැතුව. ඒ අනුමැතිය ගන්නත් ටිකක් සංකීර්ණ කාර්ය පටිපාටියක් තියෙනවා.

    04. ප්‍රකාශණ ඔප්පු - මේවා වර්ග කිහිපයක් තියෙනවා. ඉඩමක් සම්බන්ධව යම් කෙනෙකුට යම් දෙයක් කියන්න තියෙනවා නම් ඒක ප්‍රකාශණ ඔප්පුවක් හරහා කරන්න පුලුවන්. ඒක භුක්ති විඳීමක්, භුක්තිය අත්හැරීමක්, මායිම් නිවැරදි කිරීමක්, බදු අවලංගු කිරීමක් වගේ දෙයක් වෙන්න පුලුවන්.

    05. බිම් සවිය සාධන පත්‍ර - බිම් සවිය කියන්නේ හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ ලබාදෙන ලේඛණය. ඒවා දෙන්නේ උඩ 01, 02 යටතේ විස්තර කරපු ඔප්පු තියෙන ඉඩම් වලට. ඒකට ලොකු කාර්ය පටිපාටියක් තියෙනවා. බිම් සවියට මැනපු ප්‍රදේශ (උදා - ගාල්ල නගරය) වලට විතරයි ඒවා දෙන්නේ.
    එල කිරි
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345

    thnx bn.. mtth dngnna one una tikk
     
    බොහොම ස්තුතියි...
    ඉඩමක් මිලදී ගන්න කොට පත් ඉරු චෙක් කරද්දි මේවල අවුලක් තියෙනවා නම් කොයි ඔප්පු වර්ගේ උනත් අහු වෙනවා නේද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,677
    113
    ආශ්චර්යමත් රටක

    Thanks machan.

    Thawa wena wargath thiyenawada?
     
    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    බොහොම ස්තුතියි...
    ඉඩමක් මිලදී ගන්න කොට පත් ඉරු චෙක් කරද්දි මේවල අවුලක් තියෙනවා නම් කොයි ඔප්පු වර්ගේ උනත් අහු වෙනවා නේද?
    නීතීඥවරයෙක් හරහාම පත්ඉරු පරීක්ෂා කරගන්න. එතකොට හරියටම වැඩේ කරගන්න පුලුවන්. රජයේ ඉඩම් සම්බන්ධ වෙද්දී ඉඩම් ගැන දැනුම වගේම නීතිමය දැනුමත් අවශ්‍ය වෙනවා. එහෙම කියන්නේ ලාභය සලකලා නීතීඥ ලිපිකරුවො වගේ අය හරහා ඔය දේවල් කරගන්න ගිහිං වැඩ අවුල් කරගන්න අය ඉන්න නිසා.

    Thanks machan.

    Thawa wena wargath thiyenawada?
    තව මචන් බදු ඔප්පු, උකස් ඔප්පු, වැරදි නිවැරදි කිරීම්, හුවමාරු ඔප්පු, සමගි බෙදුම් ඔප්පු වගේ ඒවා තියෙනවා. ඉඩම් අයිතිය සම්බන්ධව බහුලවම තියෙන්නේ ඔය මුලින් කියපු ඔප්පු තමයි.

    හුවමාරු ඔප්පුව කියන එකෙනුත් සින්නක්කර අයිතියක් එනවා. එතනදි වෙන්නේ ඉඩම් දෙකක් සින්නක්කරව හුවමාරු කරගැනීම. (මම ඒකත් උඩ එකට දාන්නම්)

    ------ Post added on May 12, 2021 at 1:58 PM
     
    Last edited:

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    01. සින්නක්කර ඔප්පුව (විකුණුම්කරය) - ලැබුම්කරුට ඒ දේපල සම්බන්ධව සියලුම අයිතිවාසිකම් තියෙනවා. එයාට ඒ දේපල සම්බන්ධව ඕනම දෙයක් කරන්න පුලුවන්.

    02. සින්නක්කර ඔප්පුව (තෑගි ඔප්පුව) - මෙතනදිත් විකුණුම්කර ඔප්පුවකින් ලැබෙවන සියලු අයිතිවාසිකම් ලැබුම්කරුට ගැබෙනවා. ඒ වුනත් මෙතනදි දීමනාකරුට තමන්ට සහ තමන් කැමති කෙනෙකුට ජීවිත භුක්තිය රඳවගන්න පුලුවන්. ඒ වගේම ලැබුම්කරු දීමනාකරුට සලකන්නේ නැත්නම් අවුරුදු දහයක් ඇතුලත දිසා අධිකරණයේ නඩුවක් දාල අදාල ඔප්පුව අවලංගු කරන්න තෑගි දිමනාකරුට බලය තියෙනවා.

    03. සින්නක්කර ඔප්පුව (හුවමාරු ඔප්පුව) - මෙතනදි වෙන්නේ වටිනාකමින් සමාන හෝ වෙනස් ඉඩම් දෙකක් දෙපාර්ශවයක් අතර හුවමාරු කරගැනීම. වටිනාකම සමාන නම් මුදලක් හුවමාරු වෙන්නේ නෑ. වටිනාකම වෙනස් නම් අඩු වටිනාකමක් තියෙන ඉඩමෙ කෙනා වැඩි වටිනාකමක් තියෙන කෙනාට ඒ මදි මුදල ගෙවනවා. මෙතනදිත් විකුණුම්කර ඔප්පුවකින් ලැබෙන අයිතියම ලැබුම් කරුවන්ට ලැබෙනවා.

    04. ජයභූමි / ස්වර්ණ භූමි / රජයේ ප්‍රධාන පත්‍ර - මේ ඉඩම් වල අයිතිකාරයා රජය. රජය වෙනුවෙන් පාලනය කරන්නේ ප්‍රාදේශීය ලේකම්. මේ ඉඩම් වල ඉන්න අයට ඒ ඉඩමේ වගා කරන්න, පදිංචි වෙලා ඉන්න බලය තියෙනවා. ඒ වගේම දේපල උරුම වෙන පිලිවෙලක් තියෙනවා. තව ප්‍රදාන පත්‍රෙය් තියෙන කොන්දේසි අදාල වෙනවා. මේවා විකුණන්න බෑ ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය නැතුව. ඒ අනුමැතිය ගන්නත් ටිකක් සංකීර්ණ කාර්ය පටිපාටියක් තියෙනවා.

    05. ප්‍රකාශණ ඔප්පු - මේවා වර්ග කිහිපයක් තියෙනවා. ඉඩමක් සම්බන්ධව යම් කෙනෙකුට යම් දෙයක් කියන්න තියෙනවා නම් ඒක ප්‍රකාශණ ඔප්පුවක් හරහා කරන්න පුලුවන්. ඒක භුක්ති විඳීමක්, භුක්තිය අත්හැරීමක්, මායිම් නිවැරදි කිරීමක්, බදු අවලංගු කිරීමක් වගේ දෙයක් වෙන්න පුලුවන්.

    06. බිම් සවිය සාධන පත්‍ර - බිම් සවිය කියන්නේ හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ ලබාදෙන ලේඛණය. ඒවා දෙන්නේ උඩ 01, 02 යටතේ විස්තර කරපු ඔප්පු තියෙන ඉඩම් වලට. ඒකට ලොකු කාර්ය පටිපාටියක් තියෙනවා. බිම් සවියට මැනපු ප්‍රදේශ (උදා - ගාල්ල නගරය) වලට විතරයි ඒවා දෙන්නේ.
    අවුරුදු 30 නඩු කියලා දිනපු ඉඩමකට ලැබෙන්නේ මොන ඔප්පුවද - නිරවුල් කියන්නේ වෙනම ඔප්පු ජාතියක්ද
     
    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    අවුරුදු 30 නඩු කියලා දිනපු ඉඩමකට ලැබෙන්නේ මොන ඔප්පුවද - නිරවුල් කියන්නේ වෙනම ඔප්පු ජාතියක්ද
    නිරවුල් කියලා ඔප්පු වර්ගයක් නෑ. නඩුවේ වර්ගය (බෙදුම්, මායිම්.. ) මොකද්ද මචන් ? ඒ අනුව කියන්නම් තත්ත්වය...
     
    • Like
    Reactions: War Fighter

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87

    නිරවුල් කියලා ඔප්පු වර්ගයක් නෑ. නඩුවේ වර්ගය (බෙදුම්, මායිම්.. ) මොකද්ද මචන් ? ඒ අනුව කියන්නම් තත්ත්වය...
    අවුරුදු 30 නඩු කියලා දැන් තීන්දුව දෙන්න තියෙන්නේ. තීන්දුවෙන් පස්සේ හම්බුවෙන්නේ මොන වර්ගයේ ඔප්පුවක්ද

    නඩුවේ වර්ගය - (bla bla bla) 1942 ඔප්පුව උකස් තියලා සින්න වෙලා දැන් එක කොටසක් දෙන්න පොරොන්දු වෙලා සමථයට පත් වෙලා ඔය වගේ Scene එකක්
    ------ Post added on May 13, 2021 at 10:04 PM
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,040
    1
    28,476
    113
    01. සින්නක්කර ඔප්පුව (විකුණුම්කරය) - ලැබුම්කරුට ඒ දේපල සම්බන්ධව සියලුම අයිතිවාසිකම් තියෙනවා. එයාට ඒ දේපල සම්බන්ධව ඕනම දෙයක් කරන්න පුලුවන්.

    02. සින්නක්කර ඔප්පුව (තෑගි ඔප්පුව) - මෙතනදිත් විකුණුම්කර ඔප්පුවකින් ලැබෙවන සියලු අයිතිවාසිකම් ලැබුම්කරුට ගැබෙනවා. ඒ වුනත් මෙතනදි දීමනාකරුට තමන්ට සහ තමන් කැමති කෙනෙකුට ජීවිත භුක්තිය රඳවගන්න පුලුවන්. ඒ වගේම ලැබුම්කරු දීමනාකරුට සලකන්නේ නැත්නම් අවුරුදු දහයක් ඇතුලත දිසා අධිකරණයේ නඩුවක් දාල අදාල ඔප්පුව අවලංගු කරන්න තෑගි දිමනාකරුට බලය තියෙනවා.

    03. සින්නක්කර ඔප්පුව (හුවමාරු ඔප්පුව) - මෙතනදි වෙන්නේ වටිනාකමින් සමාන හෝ වෙනස් ඉඩම් දෙකක් දෙපාර්ශවයක් අතර හුවමාරු කරගැනීම. වටිනාකම සමාන නම් මුදලක් හුවමාරු වෙන්නේ නෑ. වටිනාකම වෙනස් නම් අඩු වටිනාකමක් තියෙන ඉඩමෙ කෙනා වැඩි වටිනාකමක් තියෙන කෙනාට ඒ මදි මුදල ගෙවනවා. මෙතනදිත් විකුණුම්කර ඔප්පුවකින් ලැබෙන අයිතියම ලැබුම් කරුවන්ට ලැබෙනවා.

    04. ජයභූමි / ස්වර්ණ භූමි / රජයේ ප්‍රධාන පත්‍ර - මේ ඉඩම් වල අයිතිකාරයා රජය. රජය වෙනුවෙන් පාලනය කරන්නේ ප්‍රාදේශීය ලේකම්. මේ ඉඩම් වල ඉන්න අයට ඒ ඉඩමේ වගා කරන්න, පදිංචි වෙලා ඉන්න බලය තියෙනවා. ඒ වගේම දේපල උරුම වෙන පිලිවෙලක් තියෙනවා. තව ප්‍රදාන පත්‍රෙය් තියෙන කොන්දේසි අදාල වෙනවා. මේවා විකුණන්න බෑ ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය නැතුව. ඒ අනුමැතිය ගන්නත් ටිකක් සංකීර්ණ කාර්ය පටිපාටියක් තියෙනවා.

    05. ප්‍රකාශණ ඔප්පු - මේවා වර්ග කිහිපයක් තියෙනවා. ඉඩමක් සම්බන්ධව යම් කෙනෙකුට යම් දෙයක් කියන්න තියෙනවා නම් ඒක ප්‍රකාශණ ඔප්පුවක් හරහා කරන්න පුලුවන්. ඒක භුක්ති විඳීමක්, භුක්තිය අත්හැරීමක්, මායිම් නිවැරදි කිරීමක්, බදු අවලංගු කිරීමක් වගේ දෙයක් වෙන්න පුලුවන්.

    06. බිම් සවිය සාධන පත්‍ර - බිම් සවිය කියන්නේ හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ ලබාදෙන ලේඛණය. ඒවා දෙන්නේ උඩ 01, 02 යටතේ විස්තර කරපු ඔප්පු තියෙන ඉඩම් වලට. ඒකට ලොකු කාර්ය පටිපාටියක් තියෙනවා. බිම් සවියට මැනපු ප්‍රදේශ (උදා - ගාල්ල නගරය) වලට විතරයි ඒවා දෙන්නේ.
    හරිම පැහැදිලිව සහ සරළව විස්තර කරලා තියෙනවා. බොහොම ස්තූතියි මචන්
     
    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB

    අවුරුදු 30 නඩු කියලා දැන් තීන්දුව දෙන්න තියෙන්නේ. තීන්දුවෙන් පස්සේ හම්බුවෙන්නේ මොන වර්ගයේ ඔප්පුවක්ද

    නඩුවේ වර්ගය - (bla bla bla) 1942 ඔප්පුව උකස් තියලා සින්න වෙලා දැන් එක කොටසක් දෙන්න පොරොන්දු වෙලා සමථයට පත් වෙලා ඔය වගේ Scene එකක්
    ------ Post added on May 13, 2021 at 10:04 PM
    එහෙම නම් විශේෂ ඔප්පුවක් දෙන්නේ නෑ. කලින් තිබුන ඔප්පුවම තමයි. ඔප්පුවත් එක්ක නඩු තීන්දුව පාවිච්චි කරන්න පුලුවන්. ඔහොම වෙලාවට උගස අවලංගු කරන එක විතරයි වෙන්නේ.

    මම සාමාන්‍ය උත්තරයක් දුන්නේ. ලේඛණ දකින්නේ නැතිව හරියටම කියන්න බෑ මචන්.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    "05. ප්‍රකාශණ ඔප්පු - මේවා වර්ග කිහිපයක් තියෙනවා. ඉඩමක් සම්බන්ධව යම් කෙනෙකුට යම් දෙයක් කියන්න තියෙනවා නම් ඒක ප්‍රකාශණ ඔප්පුවක් හරහා කරන්න පුලුවන්. ඒක භුක්ති විඳීමක්, භුක්තිය අත්හැරීමක්, මායිම් නිවැරදි කිරීමක්, බදු අවලංගු කිරීමක් වගේ දෙයක් වෙන්න පුලුවන්."

    ඒ කියන්නේ ප්‍රකාශන ඔප්පුවක් තියෙන කෙනෙකුට
    බිම් සවිය වැඩ පිළිවෙල යටතේ ඔප්පුවක් ලැබෙන්නේ නැද්ද ?
    ප්‍රශ්ණ තියෙන ඉඩම්වල ඒව ක්ලියර් කරන්න නේද බිම් සවිය

    දෙනවා කියන්නේ?