දැනට තියෙන විදියට මේ ආණ්ඩුවට කරන්න වෙන්නේ... 1. මයිත්‍රී ට රනිල් අතහැරලා පොහොට්ටුවට සෙට් වෙන්න වෙනවා මේ ආණ්ඩුව විසුරුවල 2. 2020 වෙනකල් එකම ආණ්ඩුව කරනවා කියල රනිල් එක්ක එකට එකතු වෙලා ගමනක් යන එක මොකද්ද වෙන්නේ ඔබේ අදහස් ....