ඔබගැන-අනිත්අය-හිතන-හැටි

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar87474_1.gif

    ඔයා දෙවියො හදහන් වගේ දේවල් විශ්වාස කරන්නෙ නෑ මොන කරදර අවාත් දෙවියො පස්සෙනම් යන්නෙ නෑ
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar293474_14.gif

    ඔයා ගවේශණ කරන්න දක්ෂයෙක්... මොකක් හරි දේයක් උනොත් ඒක උනේ කොහොමද කියල හොයනකන් ඔයාට නින්ද යන්නෙ නෑ
     

    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    avatar69903_1.gif


    ඔයා ගොඩක් කැමතියි කදු නගින්න වෙනස් භූ විෂමතා තියෙන තැන්වලට ඇවිදින්න ඒ වගේම සොබාව සවුන්දර්යට බොහොම කැමති කෙනෙක් ඔයාගෙන් කවුරු හරි ටිප් එකක් යන්න කොහෙද හොද ඇහුවොත් අනිවාර්යෙන් කියන්නෙ නුවර එළි කියල


    vinasayak
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar501204_4.gif

    ඔයා ටිකක් විශේෂ පුද්ගලයෙක් ඒ කියන්නෙ ගමේ කට්ටිය අතර ඔයාට පොඩි පිලිගැනීමක් තියෙනව කාගෙ හරි පෝන් එකක් මොනව හරි උනත් කොම්පියුටරයක් කැඩුනත් ටීවී එකක් චැනල් කරගන්න බැරි උනත් දුවන් එන්නෙ ඔයාව හොයාගෙන ඔයා ඒ වැඩ කරල ලොකු සතුටක් ලබනව
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    avatar501204_4.gif

    ඔයා ටිකක් විශේෂ පුද්ගලයෙක් ඒ කියන්නෙ ගමේ කට්ටිය අතර ඔයාට පොඩි පිලිගැනීමක් තියෙනව කාගෙ හරි පෝන් එකක් මොනව හරි උනත් කොම්පියුටරයක් කැඩුනත් ටීවී එකක් චැනල් කරගන්න බැරි උනත් දුවන් එන්නෙ ඔයාව හොයාගෙන ඔයා ඒ වැඩ කරල ලොකු සතුටක් ලබනව

    Haffata siri. Maraine. :shocked::eek::oo::rofl:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar10247_2.gif

    ඔයා ගොඩක් ආසයි වතුරට.. පොඩි කාලෙ අනිවාර්යෙන්ම කෙහෙල් කොට පාරු පැදලනම් තියෙන්නම ඕනෙ වැස්සට ගොඩක් ආසයි ඒ මොකක් හින්දවත් නෙමේ ගග දෙගොඩතලා ගලන හින්ද
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    ඒ උඹ අපි ත්‍රෙඩ් වලට දාන පෝස්ට් කියවනව නේද? මූණ දිහා බලල නෑ කියපන් පුලුවන්නම්.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    avatar10247_2.gif

    ඔයා ගොඩක් ආසයි වතුරට.. පොඩි කාලෙ අනිවාර්යෙන්ම කෙහෙල් කොට පාරු පැදලනම් තියෙන්නම ඕනෙ වැස්සට ගොඩක් ආසයි ඒ මොකක් හින්දවත් නෙමේ ගග දෙගොඩතලා ගලන හින්ද

    :baffled:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    avatar511897_1.gif

    ඔයා පොඩි කාලෙ සෙල්ලම් කරන්න ආසම එක තමා හැංගි මුත්තො ඔයා ඒ වෙලාවට හැංගෙන්න තෝර ගන්නෙ හරි අමුතු තැන් ඔයා දන්නව ඒ තැන් හරිම බයානකයි කියල ඒත් ඔයා ඒක කරනව හැබැයි
    බෝක්කු අස්සෙ වගේ හැංගෙන්න ගිහිල්ල කලාදුරුවො වගෙත් අනන්තවත් විදල ඇති
    අඩෝ හැංගිමුත්තන් කරලත් තියනවා කලාඳුරුවෝ ඇනලත් තියනවා කියහන්කෝ..
    :lol::lol::lol::lol::lol:
    මේකේ ව්‍යංගාර්තයක් නෑ නේද මචෝ..???? :lol::lol:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    avatar80976_4.gif

    යාලුවෝත් එක්ක යද්දි එතන ඉන්න එපාම කරපු චරිතෙ ඔයා උනාට එතන ඉන්න බොක්කනම් ඔයාම තමා

    අඩෝ උබ කොහොමද මචන් මේව හරියටම කියන්නෙ?
    උබ ඇවටාර් එක බලල පර්සනෑලිටි එක අසුයුම් කරනවද??
    :P:P