ඔබගේ ආගම මොකක්ද ???

ඔබගේ ආගම මොකක්ද ???

  • රෝමානු කතෝලික

    Votes: 18 22.8%
  • භෞද්ධ

    Votes: 55 69.6%
  • හින්දු , ඉස්ලාම්

    Votes: 5 6.3%
  • බෛබල් හා වෙනත්

    Votes: 1 1.3%

  • Total voters
    79

kitZrocks

Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    රෝමානු කතෝලික උඩට දම්මටනමි එච්චර අවුලක් නැ ,ඒත් බෞද්ධ ලියපු හැටිනමි හරි‍ ෂෝක්:rolleyes:
    මම නමි ඔකට වෝටි කරන්නෙ නැ
    ඒක නිවරදි කරනවනමි ගොඩක් හොදයි
    :yes:
    :yes::yes::yes::yes:
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    mona magulakatada hindu saha islam agama polling list eke ekata daala thiyenne ? pissu wada karanna epa. plima vandanawa tharaye prathikshepa karana aagamak ape aagama.
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    ekama theruma ne ban wenasak naa ne
    :yes::yes::yes::yes:

    තේරුම එක උනාට ලියල තියන විදිහ වැරදිනේ.
    දන්නේ නැත්නම් නොලියා ඉන්න ඕනි, එහෙම නැත්නම් කාගෙන් හරි අහල හරියට දාන්න ඕනි..
    මමත් vote කරන්නේ නෑ, පුලුවන්නම් වැරැද්ද හදන්න.
    :oo:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මම බෞද්ධ
    බෞද්ධ ධර්ෂණය කියල කිව්වොත් හරි. මේක ඉතින් ආගමක් නෙමෙයිනේ.
    පොල් එක දාපු කෙනා offline ගිහින්නේ.. පොල් එකේ වැරදි තියෙනවා නොදැනුවත්ව දාල තියෙන පාටක් තියෙන්නේ.

    අනික් සැරේ පොඩ්ඩක් ප්‍රශ්න ඇති නොවෙන්න අනික් ආගම් ගැනත් ටිකක් හොයල බලල දාමුනේ..
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේක දාපු පොරට අනිත් ආගම් ගැන කිසිම වැටහීමක් නෑ..:no::no: නොදන්න මගුල් නොකර ඉන්න ඕන :dull:
    එක්කො මේක හිතලම අවුල් කරලා
    :oo::oo:
     
    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මේක දාපු පොරට අනිත් ආගම් ගැන කිසිම වැටහීමක් නෑ..:no::no: නොදන්න මගුල් නොකර ඉන්න ඕන :dull:
    එක්කො මේක හිතලම අවුල් කරලා
    :oo::oo:

    අනේ මචන්ලා sorry වෙන්ඩ ඕනේ :(:( මම මේක හිතල කරපු වැඩක් නෙමෙඉ ,, මම සිංහල type කරන්නේ මේකෙන් :nerd: , මේකෙන් හරියට ඔය වචනේ සිංහලෙන් type කරන්ඩ බෑ :(:(,, එකය් සීන් එක උනේ :yes::yes::yes::yes:
     
    mzee

    Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    chane ban ube agam ganewath danaa ne BIBLE hehehehehe lole lol......ube roman catholic nisa eka mulin me lasaneta dagatha ne....hehehe :growl::growl::growl::growl::growl: :growl::growl::growl: :angry::angry::angry:
     
    uniguy

    Member
    May 30, 2011
    308
    29
    0
    Sri Lanka
    මචන් තරහ වෙන්න එපා මේක කිව්වට. භෞද්ධ නෙවෙයි බෞද්ධ. ධර්මය බුද්ධ ධර්මය. :yes:

    unledvcx.jpg

    Thanx for the comment. Same to you machan !! :lol::lol::rofl::rofl:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මම බෞද්ධ
    බෞද්ධ ධර්ෂණය කියල කිව්වොත් හරි. මේක ඉතින් ආගමක් නෙමෙයිනේ.
    පොල් එක දාපු කෙනා offline ගිහින්නේ.. පොල් එකේ වැරදි තියෙනවා නොදැනුවත්ව දාල තියෙන පාටක් තියෙන්නේ.

    අනික් සැරේ පොඩ්ඩක් ප්‍රශ්න ඇති නොවෙන්න අනික් ආගම් ගැනත් ටිකක් හොයල බලල දාමුනේ..

    :yes:

    මේක දාපු පොරට අනිත් ආගම් ගැන කිසිම වැටහීමක් නෑ..:no::no: නොදන්න මගුල් නොකර ඉන්න ඕන :dull:
    එක්කො මේක හිතලම අවුල් කරලා
    :oo::oo:

    සහතික ඇතත...:dull:

    අනේ මචන්ලා sorry වෙන්ඩ ඕනේ :(:( මම මේක හිතල කරපු වැඩක් නෙමෙඉ ,, මම සිංහල type කරන්නේ මේකෙන් :nerd: , මේකෙන් හරියට ඔය වචනේ සිංහලෙන් type කරන්ඩ බෑ :(:(,, එකය් සීන් එක උනේ :yes::yes::yes::yes:

    එල එල මචන් ඊලග පාර බලාගෙන...:)