රෝමානු කතෝලික උඩට දම්මටනමි එච්චර අවුලක් නැ ,ඒත් බෞද්ධ ලියපු හැටිනමි හරි ෂෝක්
මම නමි ඔකට වෝටි කරන්නෙ නැ
ඒක නිවරදි කරනවනමි ගොඩක් හොදයි![]()




ekama theruma ne ban wenasak naa ne


නොදන්න මගුල් නොකර ඉන්න ඕන 


මේක දාපු පොරට අනිත් ආගම් ගැන කිසිම වැටහීමක් නෑ..නොදන්න මගුල් නොකර ඉන්න ඕන
එක්කො මේක හිතලම අවුල් කරලා![]()

මම මේක හිතල කරපු වැඩක් නෙමෙඉ ,, මම සිංහල type කරන්නේ මේකෙන්
, මේකෙන් හරියට ඔය වචනේ සිංහලෙන් type කරන්ඩ බෑ 
,, එකය් සීන් එක උනේ 



බෛබල් හා වෙනත් කියන්නේ මොනවද බං????
මචන් තරහ වෙන්න එපා මේක කිව්වට. භෞද්ධ නෙවෙයි බෞද්ධ. ධර්මය බුද්ධ ධර්මය.![]()




mona magulakatada hindu saha islam agama polling list eke ekata daala thiyenne ? pissu wada karanna epa. plima vandanawa tharaye prathikshepa karana aagamak ape aagama.
මම බෞද්ධ
බෞද්ධ ධර්ෂණය කියල කිව්වොත් හරි. මේක ඉතින් ආගමක් නෙමෙයිනේ.
පොල් එක දාපු කෙනා offline ගිහින්නේ.. පොල් එකේ වැරදි තියෙනවා නොදැනුවත්ව දාල තියෙන පාටක් තියෙන්නේ.
අනික් සැරේ පොඩ්ඩක් ප්රශ්න ඇති නොවෙන්න අනික් ආගම් ගැනත් ටිකක් හොයල බලල දාමුනේ..

මේක දාපු පොරට අනිත් ආගම් ගැන කිසිම වැටහීමක් නෑ..නොදන්න මගුල් නොකර ඉන්න ඕන
එක්කො මේක හිතලම අවුල් කරලා![]()

අනේ මචන්ලා sorry වෙන්ඩ ඕනේමම මේක හිතල කරපු වැඩක් නෙමෙඉ ,, මම සිංහල type කරන්නේ මේකෙන්
, මේකෙන් හරියට ඔය වචනේ සිංහලෙන් type කරන්ඩ බෑ
,, එකය් සීන් එක උනේ
![]()
