කොහොමද යාලුවනේ ඔන්න අද මම අරගෙන අවේ රුපියල් 250 වැනි සුලුමුදලකට ඔබටම නිමවාගත හැකි අපුරු නිර්මාණයක් ගැන කියන්න
මෙයින් ඔබට ප්‍රයෝජන විශාල ප්‍රමාණයක් ගන්න පුළුවන්
1.මෙයට කුරුදුතෙල් ,ලවන්දරා ,පැගිරි වැනි ඕනෑම සුවදවත් ද්‍රාවණයක් දම එය වාෂ්ප බවට ඉතා පහසුවෙන් පත් කර ඔබගේ නිවස එහෙමත් නැතිනම් කාර්යාලය සව්ම්ය සෙස සාබවික සුවදවත් කර හැක
ඔබ සේවය කරන තැන වැඩ අදිකව මනස අව්ල් වෙලානම් සිටින්නේ මෙයට කුරුදු තෙල් වැනි ඔයිල් වලින් සුවදවත්කර ඔබගේ මනස සැහැල්ලු කරගත හැක
2.මෙයට පැගිරි තෙල් දමා මදුරුවන් මැස්සන් පලවාහරිනයක් විදියට බාවිතා කල හැක .එයි මදුරුකොයිල් වැනි විස දුමෙන් වෙන හානිය වලක්වාගතාහක
3.ඔබ නිතරම වායුසමනය කල කාබරයක සිටින කෙනෙක් නම් ඔබගේ සම වියලීම නවත්වාගැනීමට මෙයට වතුර දමා බාවිතාකල හැක
හොදයිනම් තවත් මෙවැනි දේවල් බලාගන්න කැමතිනම් subscribers කර එකතුවෙන්න
මගේ අනෙකුත් වීඩියෝ
මේකත් ගොඩක් වැදගත් වෙයි .ලැප්ටොප් එකේ චජරේ න් හදිසි උවමනාවල් වලට වෝල්ට් අඩුකරගන්න ප්‍රයෝජනවත් වෙයි
Simple Voltage Regulator| Variable Power suply | Simple Adjustable Power Supply
What to do with old laptop screen | false window light panel | Light photo frame | Reading lamp
Knife Sharpening Machine, Grinder, Using old Hard Disk Drive
How to make Mobile phone Signal light sticker-Mobile Phone Radiation Power - LED EMF Detectors
How to Make VU meter, Easy & Simple Without IC LED Meter for Audio Amplifier
https://youtu.be/tZ6XoHS4awk

Last edited: