ඔබගේ කාරුණික ප්රතිචාර බලපොරෝත්තු වෙමි .
යාලුවනේ A /L Maths කරල Fial වුණහම සමාජයෙන් කොන් වෙනවද ? යාලුවෝ හිනා වෙනවද ? සාමාජය දකින්නේ Fail වෙච්ච කෙනෙක් හෙන මෝඩයෙක් විදිහටද ? අනේ මට මේකට උත්තරයක් දෙන්න යාලුවනේ