ඔබගේ කාරුණික ප්‍රතිචාර බලපොරෝත්තු වෙමි .

Sudden Lose

Member
May 1, 2013
288
6
0
ledak newe mchn uba depress wela inne...uba mae tike gedarada inne wedi welawak??ekai ohoma ewa hitenne...eliyata yanna nattan job ekak hoyaganna,degree ekak start karala lectures yanna...etakota owa nikanma amataka wela yanawa...owa hiatanna welawak enneth ne....gedara hitiyama leda wediwenawa

ube katahwa 100% true machan. studies continue kalahama meka amathakama wela yai.thnkz
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl::rofl:
    පිස්සු පීකුදු කිව්වලු..
    විභාගෙ කියන්නෙ ජීවිතේ නෙමේ, ජීවිතේ කියන්නෙ විභාගෙත් නෙමේ..
    විභාග පාස් නොකර සැප ජීවිත ගතක‍රන අය කොච්චර නම් ඉන්නවද..?
    ලංකාවෙම සෑහෙන පිරිසක් ඉන්නවා..
    විභාග පාස් කරලා කැම්පස් ගිහිල්ලා ජොබක් නැතුව කාලකන්නි වෙන එවුනුත් කොච්චර නම් ඉන්නවද..?

    හැබැයි ඉතිං උඹට උවම්නාවක් තියෙනවා නම් විභාගෙ පාස් වෙන්න බැරි වෙන්නෑ.. දෙමාපියො හැම කට්ටම කාලා මේ හැමදේම කරන්නෙ උඹලව තැනකට ගේන්නනේ.. එයාලා ආසයි අපි දුකක් නැතුව සතුටින් ජීවත් වෙනවා දකින්න..
    ඔය හැමදේම ගැන හිතලා උඹ විභාගෙ ලිව්වොත් අනිවා පාස් වෙයි..
     
    thnkz for the idea machan...:)
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    A/L Kiyanne Thawath Eka Exam Ekak Witarai.Loke Minissu Kiyana Ewa Ahanna Giyoth Ubata Kawadawath Goda Emak Ne Putha... Eka Nisa Ane H*ke Nannaane Kiyala Kohomahari Ube Jivithe Goda Daganin.... Jayawewa
     
    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    pissuda ban ubata kachalda...A/L kiyanne life1 thawa 1 deyak vitharai...oka maha deyak newei..thamange mulu life 1ma oya de nisa kelawagannawa ahema newei...life1 kiyanne A/L newei ita wada godaaak loku deyak..kauruwath kiyana dewal ahanna epa..katawath ube life1ta balapam karanna dennath epa..specially A/L wage deyak nisa..!!!