ආාන් දැක්ක නේද.. උඹේ වරදින් තමා කෙල්ල දාල ගියෙ
එක සංකීර්ණ සිද්ධියක් ...Harakiri![]()
මටනං කෙල්ලව එපා වෙයි එයා මට මෙහෙම කිව්වොත්
අපෝ ඔයා හෙන පොන්නයෙක්නෙ
ආ..පෝ එහෙම කෙල්ලොනං මට එපා![]()

කෙල්ලෙක් ඉතින් එහෙම කියන්න යන්නෙ ආපහු සම්බන්දකම දිගටම තියා ගන්න හිතාගෙන්ද මොට්ස්? එපාම එපාම එපාම වුනාමනේ![]()