ow eke tiyena ewa backup karala galawala tiyenne. nikan aye gahala baluwa.backup karala thiyaganna aka hodai..
health aka adu wela![]()
කොහොමද හිතාගන්න බැරි වෙලාවක හාඩ් එක පරලෝ සැපත් උනොත්
මට මගේ හාඩ් එකට එහෙම උණා..
උනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඉන්නකොට කම්පියුටර් ශොප් එකක වැඩ කරන යාළුවෙක් පොඩි සොෆ්ට්වෙයා එකක් දුන්නා
ඒකෙන් හාඩ් එක කොපමණ භාව්තා වෙලා තියෙනවද.
තව කොපමණෑ ආයුකාලයක් තියෙද කියලා පෙන්නනවා..
මම මේ සොෆ්ට්වෙයා එක දාලා බලද්දි මගේ හාඩ් එකේ ලයිෆ් 4%යි තියෙන්නේ
හාඩි එකට අවුරුදු 2.5යි.. 3ටෙරා බයිට්
මට උනදේ උබලට නොවෙන්න මෙන්න මේ සොෆ්ට්වෙයා එක උබලත් එක්ක බෙදාගන්න හිතුවා.
මේක ඩවුන්ලෝඩ් කරලා තියාගන්න.
මාසෙකට සැරයක්වත් මේකෙන් චෙක් කරගන්න.
https://drive.google.com/drive/folders/0ByAxDgVPm1UXREdYRE5BcVZuTWc?usp=sharing