ඔබගේ හාඩ් එක මැරෙන්න කලින් දැනගන්න

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    mlXHINX.png
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    මගේ හාඩ් එකේ Health එක 71%
    Life එකත් තියෙන්නේ දවස් 126 කියලා තියෙන්නේ Bad සෙක්ටර් 7 තියෙනවා දැන් අවු 4ක ඉදලා , අවුරුදු 10ක් වෙනවා
     

    ReadingPro

    Member
    Sep 14, 2018
    23
    2
    0
    කොහොමද හිතාගන්න බැරි වෙලාවක හාඩ් එක පරලෝ සැපත් උනොත් :sorry::sorry::dull:

    මට මගේ හාඩ් එකට එහෙම උණා..
    උනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඉන්නකොට කම්පියුටර් ශොප් එකක වැඩ කරන යාළුවෙක් පොඩි සොෆ්ට්වෙයා එකක් දුන්නා :cool::cool:

    ඒකෙන් හාඩ් එක කොපමණ භාව්තා වෙලා තියෙනවද.
    තව කොපමණෑ ආයුකාලයක් තියෙද කියලා පෙන්නනවා..
    මම මේ සොෆ්ට්වෙයා එක දාලා බලද්දි මගේ හාඩ් එකේ ලයිෆ් 4%යි තියෙන්නේ :growl::angry:

    හාඩි එකට අවුරුදු 2.5යි.. 3ටෙරා බයිට් :sorry::sorry:

    මට උනදේ උබලට නොවෙන්න මෙන්න මේ සොෆ්ට්වෙයා එක උබලත් එක්ක බෙදාගන්න හිතුවා.
    මේක ඩවුන්ලෝඩ් කරලා තියාගන්න.
    මාසෙකට සැරයක්වත් මේකෙන් චෙක් කරගන්න.


    https://drive.google.com/drive/folders/0ByAxDgVPm1UXREdYRE5BcVZuTWc?usp=sharing


    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif