ඔබගේ Galaxy Y දුරකථනයට අලුත් ROMs ස්ථාපනය කරන්නේ මෙහ

Jan 15, 2011
27
3
0
Homagama
ඔබගේ Galaxy Y දුරකථනයට අලුත් ROMs ස්ථාපනය කරන්නේ මෙහ

[FONT=&quot]මෙම ලිපිය වෙන්කෙරෙන්නේ [/FONT]Samsung Galaxy Young[FONT=&quot] දුරකථනයක සාඩම්බර හිමිකරුවන්ටයි. මෙම ලිපියෙන් මම පෙන්වන්නේ පහසුවෙන් අලුත් [/FONT]ROMs [FONT=&quot]ඔබගේ [/FONT]Galaxy Y[FONT=&quot] දුරකථනයට ස්ථාපනය කරගන්නා අන්දමයි.[/FONT]
[FONT=&quot]සාමාන්‍ය [/FONT][FONT=&quot]ROM[/FONT][FONT=&quot] ( [/FONT][FONT=&quot]stock ROM[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot])[/FONT][FONT=&quot] එකක් සහ අලුත් ([/FONT][FONT=&quot]Custom ROMs[/FONT][FONT=&quot]) [/FONT][FONT=&quot]ROM[/FONT][FONT=&quot] එකක් අතර වෙනස කුමක්ද?[/FONT]


[FONT=&quot] ඔබ දුරකථනය මිළදීගන්නා විටදී දුරකථනයේ ස්ථාපනය කර ඇති මෙහෙයුම් පද්ධතිය [/FONT]Custom ROMs[FONT=&quot] සංස්කරණ වේ. [/FONT]Custom ROMs[FONT=&quot] මෙහෙයුම් පද්ධති එසේ නොවේ. [/FONT]Custom ROMs[FONT=&quot] [/FONT]Android [FONT=&quot]මෙහෙයුම් පද්ධති අලුත් අංග එක්කර ඇති, දැකුම්කළු පෙනුමක් සහිත සහ විශ්මය දනවන ලක්ෂණවලින් සමන්විතයි. එවැනි [/FONT]Custom ROMs[FONT=&quot] නිපදවන්නේ විශේෂ ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග නිපදවන ආයතන වේ. ඔබට ඔවුන් [/FONT]xda-developers.com[FONT=&quot] අඩවියට ගොස් සොයාගැනීමට පුලුවන්...[/FONT]


[FONT=&quot]ඔබට [/FONT][FONT=&quot]Custom ROMs[/FONT][FONT=&quot] භාවිතා කිරීමට සිදුවන්නේ ඇයි?[/FONT]


[FONT=&quot] [/FONT][FONT=&quot]Custom ROMs[/FONT][FONT=&quot] අවශ්‍ය වීමට ඔබට හේතු රැසක් තිබෙනවා.. ඔබගේ දුරකථනය තුළ ඇති සෑම ලක්ෂණයක්ම ([/FONT][FONT=&quot]full features[/FONT][FONT=&quot]) බුක්ති විදීමේ හැකියාව [/FONT][FONT=&quot]Custom ROMs[/FONT][FONT=&quot] මගින් ඔබට උදාකර දෙයි.. [/FONT][FONT=&quot]Custom ROMs[/FONT][FONT=&quot] අයත්වන්නේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]open source[/FONT][FONT=&quot] ව්‍යාපෘති ගණයට බැවින් කෙටි කාලයක් තුළ නව යාවත්කාලීන ලබාගැනීමේ හැකියාවද ඔබට ලැබේ. මෙම [/FONT][FONT=&quot]Custom ROMs[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]Stock ROM[/FONT][FONT=&quot] වලට වඩා පෙනුමෙන් යුක්ත වන අතර [/FONT][FONT=&quot]Stock ROM[/FONT][FONT=&quot] වලට වඩා උපරිම කාර්යක්ෂමතාවයක් සහ වේගවත් භාවයක් ඔබගේ දුරකථනයට ලබාදෙයි. අනෙක් වැදගත් ලක්ෂණය වන්නේ එය ඔබගේ දුරකථනයේ අන්තර්ගත මතකයේ ([/FONT][FONT=&quot]internal memory[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot] ඉඩ වැඩිකරයි. අනෙක නම් බැටරිය බැසීම අඩුකරන සුවිශේෂී ලක්ෂණ මේවායේ අන්තර්ගත කර තිබීමයි.[/FONT]


[FONT=&quot] හොදයි..! දැන් අපි මාතෘකාවට පැමිණෙමු. මම මෙහිදී පෙන්වන්නේ [/FONT][FONT=&quot]Custom ROMs[/FONT][FONT=&quot] එකක් [/FONT][FONT=&quot]Galaxy Y[/FONT][FONT=&quot] දුරකථනයකට ස්ථාපනය කරගන්නා ආකාරයයි. මෙම ක්‍රමය වෙනත් කිසිම දුරකථනයක් සදහා භාවිතා කිරීම යෝග්‍ය නොවන බව මම නිර්දේශ කරමි. [/FONT][FONT=&quot]Custom ROMs[/FONT][FONT=&quot] එකක් ස්ථාපනය කිරීමට පෙර ඔබගේ දුරකථනය [/FONT][FONT=&quot]root [/FONT][FONT=&quot]කර තිබිය යුතුය.[/FONT]


[FONT=&quot] [/FONT][FONT=&quot]Custom ROMs[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔබට [/FONT].[FONT=&quot]zip files[/FONT][FONT=&quot] ලෙස සියගණනක් අනතර්ජාලයෙන් සොයාගත හැකිය. ඒ සදහා ඔබට [/FONT][FONT=&quot]Google [/FONT][FONT=&quot]සෙවුම් යන්ත්‍රය භාවිතා කළ හැකියි. මෙහිදී [/FONT][FONT=&quot]Galaxy Y[/FONT][FONT=&quot] දුරකථනයක සාර්ථක ලෙස ස්ථාපනය කරගත හැකි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]Custom ROMs[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දෙකක් මා සපයා ඇත.[/FONT] [FONT=&quot]JellyBlast V3[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]Hyperion.[/FONT]


[FONT=&quot] කිසිවක් ස්ථාපනය කිරීමට ප්‍රථම සෑම [/FONT][FONT=&quot]app [/FONT][FONT=&quot]එකක්ම [/FONT]contacts [FONT=&quot]ආදිය [/FONT]backup [FONT=&quot]කරගන්න. ඒ සදහා [/FONT]Titanium Backup [FONT=&quot]මෘදුකාංගය භාවිතා කළ හැකිය.[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot][/FONT]

[FONT=&quot]Custom ROMs [/FONT][FONT=&quot]ඔබගේ [/FONT][FONT=&quot]Galaxy Y [/FONT][FONT=&quot]දුරකථනයේ ස්ථාපනය කරගැනීමේ පියවර[/FONT][FONT=&quot]:[/FONT]