කොල්ලො කෙල්ලො කියල විශේෂයක් නැහැ බන්
කොතනත් බූට් දෙන උන් ඉන්නවා
පණ උනත් දෙන්න පුළුවන් උන් ඉන්නවා
අපි ආදරේ කරන්න ඕන මචන් අපි ආදරේ කරන කෙනෙකුට
එහෙම උනාම ප්රශ්න ගොඩක් අඩුයි![]()



කොල්ලො කෙල්ලො කියල විශේෂයක් නැහැ බන්
කොතනත් බූට් දෙන උන් ඉන්නවා
පණ උනත් දෙන්න පුළුවන් උන් ඉන්නවා
අපි ආදරේ කරන්න ඕන මචන් අපි ආදරේ කරන කෙනෙකුට
එහෙම උනාම ප්රශ්න ගොඩක් අඩුයි![]()



ඕව බොරු කතා බන්. අනික කෙල්ල එහම එකක් තියනවනම් කොල්ලගේ සල්ලි ඔක්කම හුරන් කාල බෙත් ගන්නවා. එට පස්සේ වෙන එකෙක් එක්ක යනවා. කොල්ල මැරෙනවා එල්ලිලා. ඕකයි වෙන්නේ
වයසින් මුහුකුරා ගිය මිනිහෙක් ඔය වගේ කතා කියන්නේ අයි


උබ මොනවා දැම්මත් මේල් එකකින් ආවා කියලා දාන්නේ..![]()

එකත් එහෙමද මන් අයි ඒක දන්නේ......
..ෆිල්ම් වල නම් ඔය වගේ ලව් ස්ටෝරි ඉසේ කෙස් ගානට දැකලා ඇති...කතාවල කියවලාත් තියෙනවා...ඒත් ඇත්ත ජීවිතේ ඔහොම වෙන එව්වා මම අහලා දැකලා නෑ...
පලවෙනි කමෙන්ට් එකෙන්ම වැඩේ අල කරලා...කොහෙද...ඒ මනුස්සයා අමාරුවෙන් මේක කෙටුවට වත් මොකුත් කියලා නැහැ
ekane.
එකත් එහෙමද මන් අයි ඒක දන්නේ......
කතාව නම් අවුලක් නැහැ කියමුකෝ ඔන්න ඔහේ
අනේ මන්දා බන්...ෆිල්ම් වල නම් ඔය වගේ ලව් ස්ටෝරි ඉසේ කෙස් ගානට දැකලා ඇති...කතාවල කියවලාත් තියෙනවා...ඒත් ඇත්ත ජීවිතේ ඔහොම වෙන එව්වා මම අහලා දැකලා නෑ...
![]()

පලවෙනි කමෙන්ට් එකෙන්ම වැඩේ අල කරලා...කොහෙද...ඒ මනුස්සයා අමාරුවෙන් මේක කෙටුවට වත් මොකුත් කියලා නැහැ![]()

රේප් දුන්න බොල උට. කතව දැක්කම වෙන මොන කියන්නද?රේප් දුන්න බොල උට. කතව දැක්කම වෙන මොන කියන්නද?