ඔබටත් පෙම්වතෙක්/පෙම්වතියක් ඉන්නවද එහෙනම

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කොල්ලො කෙල්ලො කියල විශේෂයක් නැහැ බන්
    කොතනත් බූට් දෙන උන් ඉන්නවා
    පණ උනත් දෙන්න පුළුවන් උන් ඉන්නවා
    අපි ආදරේ කරන්න ඕන මචන් අපි ආදරේ කරන කෙනෙකුට
    එහෙම උනාම ප්‍රශ්න ගොඩක් අඩුයි:)

    :yes::yes::yes:
     
    • Like
    Reactions: Mal Baba

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඕව බොරු කතා බන්. අනික කෙල්ල එහම එකක් තියනවනම් කොල්ලගේ සල්ලි ඔක්කම හුරන් කාල බෙත් ගන්නවා. එට පස්සේ වෙන එකෙක් එක්ක යනවා. කොල්ල මැරෙනවා එල්ලිලා. ඕකයි වෙන්නේ
    වයසින් මුහුකුරා ගිය මිනිහෙක් ඔය වගේ කතා කියන්නේ අයි

    පලවෙනි කමෙන්ට් එකෙන්ම වැඩේ අල කරලා...කොහෙද...ඒ මනුස්සයා අමාරුවෙන් මේක කෙටුවට වත් මොකුත් කියලා නැහැ:oo::oo:
    උබ මොනවා දැම්මත් මේල් එකකින් ආවා කියලා දාන්නේ.. :)

    :rofl::rofl: එකත් එහෙමද මන් අයි ඒක දන්නේ......
    කතාව නම් අවුලක් නැහැ කියමුකෝ ඔන්න ඔහේ
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අනේ මන්දා බන්.:oo:..ෆිල්ම් වල නම් ඔය වගේ ලව් ස්ටෝරි ඉසේ කෙස් ගානට දැකලා ඇති...කතාවල කියවලාත් තියෙනවා...ඒත් ඇත්ත ජීවිතේ ඔහොම වෙන එව්වා මම අහලා දැකලා නෑ...:dull:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පලවෙනි කමෙන්ට් එකෙන්ම වැඩේ අල කරලා...කොහෙද...ඒ මනුස්සයා අමාරුවෙන් මේක කෙටුවට වත් මොකුත් කියලා නැහැ:oo::oo:

    ekane.
    :rofl::rofl: එකත් එහෙමද මන් අයි ඒක දන්නේ......
    කතාව නම් අවුලක් නැහැ කියමුකෝ ඔන්න ඔහේ

    අනේ මන්දා බන්.:oo:..ෆිල්ම් වල නම් ඔය වගේ ලව් ස්ටෝරි ඉසේ කෙස් ගානට දැකලා ඇති...කතාවල කියවලාත් තියෙනවා...ඒත් ඇත්ත ජීවිතේ ඔහොම වෙන එව්වා මම අහලා දැකලා නෑ...:dull:

    eth ehemath wenawa.:dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පලවෙනි කමෙන්ට් එකෙන්ම වැඩේ අල කරලා...කොහෙද...ඒ මනුස්සයා අමාරුවෙන් මේක කෙටුවට වත් මොකුත් කියලා නැහැ:oo::oo:

    :D:D රේප් දුන්න බොල උට. කතව දැක්කම වෙන මොන කියන්නද?
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    avatar452091_5.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔයිට වඩා ටිකක් වෙනස් කතාවක් මගේ යාලුවෙක්ට උනා බං.. කෙල්ල මැරුණෙත් නෑ, පිළිකාවකුත් නෑ.. කෙල්ලට කලින් සල්ලි තිබුණ සෑහෙන්න.. කොල්ලා දුප්පත්.. හැබැයි කොල්ලා හිතුවෙ කෙල්ල ඌට අකමැති උනේ ඒ කේස් එක නිසා කියලා.. බැලින් නම් එතන වෙලා තිබුණෙ වෙනම සීන් එකක්.. හැබැයි අන්තිමේ කෙල්ල මූ ගාවට එනකොට ගොඩක් දුප්පත්.. තාත්තගෙ බිස්නස් වැටිලා, මොකද සූදු කෙලලා, රටවටේ ණය වෙලා.. උන් දෙන්නා බැඳලා දැන් ළමයිත් ඉන්නවා.. උන්ට දැන් සල්ලිත් තියෙනවා.. කොල්ලා හොඳ ජොබ් එකක් කරන්නෙ..