මගේ ගෙදර නම් ඉස්සර යුනිට් 90ට අඩුවෙන් ගියෙ
දැන් Stand fan 2 ක් පැය 12-18 ක් වැඩ
Water Heater එකත් වැඩිපුර වැඩ
යුනිට් 140-150 යනව!
දැන් Stand fan 2 ක් පැය 12-18 ක් වැඩ
Water Heater එකත් වැඩිපුර වැඩ
යුනිට් 140-150 යනව!
මේක අඩු කරගන්න පුලුවන්.එකින් එක පරික්‍ෂාකරලා බලන්න මොකාද විදුලිය ගිලින බහිරවයා කියලා.

dhawsema computer eka on.thaththanam kiyanawa computer ekata 2500 withara enawa athiluape bill eka 4500 withara enawa.api godak curent badu pawichchi karanneth naha habai dhawsema computer eka on.thaththanam kiyanawa computer ekata 2500 withara enawa athilu ithuru badu walata anith gana yanawa athilu.gedhara aya hithanne meka samanya dheyak kiyala.eth bila gewana apitane eke amaruwa therenne.api widhulibala mandalayata gihin paminillak dhamma eth wadak wune naha.oyata hungak sthuthi me wage dheyak apta pahadhili kalata.man meka chek karala balannam yaluwa.hungak pin oyata...............

මොන තරම් බලවත් පරිගණකයකටවත් මේ තරම් විදුලිය වැය වෙන්නෙ නෑ.උපරිම රු.700ක් පිලිගන්න පුලුවන්.මෙතන මොනව හරි වැරද්දක් තියනවා.කාන්දුවක් හෝ බහිරවයෙක් ඉන්නවා.
එකින් එක ඔන් කරමින් මීටරය දිහා බලන්න.වැඩියෙන්ම විදුලිය ගිලින්නෙ කවුද කියලා.ඒකට විසඳුමක් හොයන්න.මේ සරළ පියවර වැඩ නොකොලොත් මීටර නිවැරදිද කියලා මන්ඩලයෙන් චෙක් කරවාගන්න.අපරාදෙ නේ සල්ලි!
හොඳ ත්‍රේඩ් එකක්. දැනුවත් කරන එකට ස්තූතිය පළමුවෙන්.
මනු කියවන්නාට වරදින අවස්ථාත් ගොඩක් වැඩියි. ඊට අමතරව හරියට නිසි දිනකදි එන්නෙ නැති වීමෙන් පාරිගෝකියන්ට විශාල වශයෙන් පාඩු වෙන අවස්ථා තියනව. සූත්‍රයට අනුව ගාන දෙගුණයකට ආසන්න වීමට හේතුවත් සමහරවිට මනුකියවන්නා ම වෙන්න පුලුවන්. මේ දේවල් මීට වඩා විධිමත් කරනවනම් තමයි හොඳ. විදුලිබල මංඩලය සතුව සේවකයන් හා පහසුකම් නැතුව නෙමෙයිනෙ මේ වගේ අකාර්ක්ෂම විදියට වැඩ වෙන්නෙ. SLT එකේ වගේ ගානට මාසයට හදනවනම් එහෙම ගැටලුවක් නෑ. කෙනෙකුට හොයාගන්න වුණත් ලේසියි.
වරදිනවා නෙවෙයි වැඩිය හදනවා.මොකද ගනන් පාස් අය තමයි ඒකට ගන්නෙ
එයාලට කොමිසන් එක වැඩියි ලොකු බිල්වලට.Niyamai neeee........ Rep denna watinawa aththamai Puluwan wechcha gaman ma denawaaa![]()
![]()
![]()
![]()
රෙප් අනවශ්‍යයි
තියන ටික ඇති.
dhawsema computer eka on.thaththanam kiyanawa computer ekata 2500 withara enawa athiluමොන තරම් බලවත් පරිගණකයකටවත් මේ තරම් විදුලිය වැය වෙන්නෙ නෑ.උපරිම රු.700ක් පිලිගන්න පුලුවන්.මෙතන මොනව හරි වැරද්දක් තියනවා.කාන්දුවක් හෝ බහිරවයෙක් ඉන්නවා.
එකින් එක ඔන් කරමින් මීටරය දිහා බලන්න.වැඩියෙන්ම විදුලිය ගිලින්නෙ කවුද කියලා.ඒකට විසඳුමක් හොයන්න.මේ සරළ පියවර වැඩ නොකොලොත් මීටර නිවැරදිද කියලා මන්ඩලයෙන් චෙක් කරවාගන්න.අපරාදෙ නේ සල්ලි!
![]()
දැන්නෙ මතක් වුනේ ඉන්නව ඉන්නව බහිරවයෙක්..පරණ ෆ්‍රිජ් කෑල්ලක් තියෙනවනේ..!!![]()

oya hari yaluwa api mona tharam tharka kalath gedhara kattiya piliganne naha eyala kiyannema computer eka gana.aththama kiyanawanam dhan payak wenawa man gihin bill eka gewala awith.4591.62 hama masema ohoma thamai.giya mase ekaka 208 me maase ekaka 245.man oya kiyuwa widhiyata karala baluwa eth mata awe 87.00.me thread eka dhakkahama me gana hoyanna mata unandhuwak athi wuna ekata oyata sthuthi shammi.

භාවිතා නොකරන වේලාවට ඔබේ පරිගණකය “ස්ලීප්” කරන්න. CRT මොනිටරය නිවා දමන්න.
විදුලි සැපයුම පිළිබද පැමිණිල්ලක් කරන්නේ කෙසේද?
[FONT="]ඔබේ[/FONT][FONT="]විදුලි[/FONT][FONT="]සැපයුම[/FONT][FONT="]පිළිබද[/FONT][FONT="] පවතින [/FONT][FONT="]ඕනෑම ගැටළුවක් සම්භන්ධයෙන් [/FONT][FONT="]අපට[/FONT][FONT="]පැමිණිලි[/FONT][FONT="] කළ[/FONT][FONT="]හැකිය[/FONT][FONT="]. [/FONT][FONT="]කෙසේ[/FONT][FONT="]වුවද[/FONT][FONT="]බොහෝ[/FONT][FONT="]අවස්ථාවල[/FONT][FONT="] ප්‍රශ්නගත [/FONT][FONT="]පාර්ශ්වය[/FONT][FONT="]සමග[/FONT][FONT="] ගැටළුවක් [/FONT][FONT="]විසදා[/FONT][FONT="]ගැනීමට[/FONT][FONT="]ඔබ[/FONT][FONT="]උත්සාහ[/FONT][FONT="]කර[/FONT][FONT="]නැත්නම්[/FONT][FONT="]අපි[/FONT][FONT="]ඔබගේ[/FONT][FONT="]පැමිණිල්ල[/FONT][FONT="]සලකා[/FONT][FONT="]නොබලමු[/FONT][FONT="]. [/FONT][FONT="]එමනිසා[/FONT][FONT="]ඔබ[/FONT][FONT="] සාමාන්‍යයෙන් ක්‍රියාකරවන්නකුට [/FONT][FONT="]පැමිණිල්ලක්[/FONT][FONT="]ඉදිරිපත්[/FONT][FONT="]කළ[/FONT][FONT="]බවටත්[/FONT][FONT="]එය[/FONT][FONT="]විසදා[/FONT][FONT="]ගැනීමට[/FONT][FONT="]සාධාරණ[/FONT][FONT="] ප්‍රයත්නයක් [/FONT][FONT="]දරන[/FONT][FONT="]ලද[/FONT][FONT="]බවටත්[/FONT][FONT="]ඔබ[/FONT][FONT="]අපට[/FONT][FONT="]ලිඛිත[/FONT][FONT="]සාක්ෂි[/FONT][FONT="]සැපයිය[/FONT][FONT="]යුතුය[/FONT][FONT="].[/FONT]
[FONT="]පැමිණිල්ල පහත[/FONT][FONT="]ලිපනයේ[/FONT][FONT="]සදහන්[/FONT][FONT="]අපේ[/FONT][FONT="]පාරිභෝගික[/FONT][FONT="]කටයුතු[/FONT][FONT="]අංශයට[/FONT][FONT="]එවිය[/FONT][FONT="]යුතුය[/FONT][FONT="].
[/FONT]
[FONT="]
අධ්‍යක්ෂ ජනරාල්
ශ්‍රී[/FONT][FONT="]ලංකා[/FONT][FONT="]මහජන[/FONT][FONT="]උපයෝගීතා[/FONT][FONT="]කොමිෂන් සභාව
[/FONT][FONT="]7[/FONT][FONT="] වන[/FONT][FONT="]මහ මහ[/FONT][FONT="]ළ[/FONT][FONT="], [/FONT][FONT="]ලංකා බැංකු වෙළඳ කුළුණ [/FONT][FONT="]
[/FONT][FONT="]අංක 8, [/FONT][FONT="]ශාන්ත[/FONT][FONT="]මයිකල්[/FONT][FONT="]පාර[/FONT][FONT="], [/FONT][FONT="]කොළඹ[/FONT][FONT="]3
[/FONT]
[FONT="]ඊමේල්[/FONT][FONT="]:[/FONT][FONT="] [email protected]මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ
[/FONT]
[FONT="]විකල්පයක්[/FONT][FONT="]වශයෙන්[/FONT][FONT="]අප විසින් මෙම වෙබ් අඩවියෙහි [/FONT][FONT="]දක්වා[/FONT][FONT="]ඇති[/FONT][FONT="]පැමිණිලි[/FONT][FONT="]ආකෘති[/FONT][FONT="]පත්‍රය [/FONT][FONT="]භාවිතා[/FONT][FONT="]කරමින්ද[/FONT][FONT="]ඔබට[/FONT][FONT="]පැමිණිල්ලක්[/FONT][FONT="]ඉදිරිපත්[/FONT][FONT="]කළ[/FONT][FONT="]හැකිය[/FONT][FONT="].[/FONT]