බුදු සන්තෝ.....ඒසී දානවද මෙච්චර බිලක් එන්නේ ගෙදරකට.මගේ ෂොප් එකේ ඒසී තිබිලත්-බිස්නස් ගාස්තු වෙලත් 5000ක් විතර එන්නේ.වැඩි විදුලිය කන පරණ අපාංග අයින් කරන්න.උදාහරණයක් විදිහට මම එකම රවුම් බුබුලක්වත් දාන්නෙ නෑ.සේරම තරු තියන සීඑෆ්එල්.80%ක් බිල අඩුවෙනවා.

ewunata gedara aya kiyanne PC nisalu ...

ape gedara wall mounted walata CFL danna baa ekath awwlak thamai..
ඇත්තෙන්ම පුලුවන් එයාව අයින් කරන්න වුනත්.මම අපේ පැත්තට එන මිනිහා ඉන්ටර්ඩික් කරලාම දැම්මා.මිනිහා මීටරේට වඩා ඒකක වැඩිපුර දානවා.කරන්ට් එක අනුන්ගෙ වුනාට සල්ලි අපේනේ!
pissuda shamee mama giya LECO (ape area eka pvt) gihilla peminillak demma unta kisi ganak naa ....![]()
ඇත්තෙන්ම මේක මේ රටේ තියන දුර්වල කමක්.මිනිස්සුන්ට ඇහුම්කන් දෙන්නෙ නෑ කිසිම ආයතනයක්.පුද්ගලික වාහනේක කෙල්ලක් ගිහින් පර භාෂාවෙන් කතා කලාම රජ සැළකිලි.
මම ඉද්දිම අහිංසක ගැහැනු දෙන්නෙක් ආවා.කිසිම උවමනාවක් නෑ එයාලගේ ගැටළුව අහන්න.මම ඒ දෙන්නගේ ගැටළුවත් විසදන්න උදව් කලා

මේ ආයතනයට පැමිනිලි කරන්න

මේක ඉතාමත් වටින වැඩක්... මේ පාර බිල කියවන්න ආවම බෙල්ලෙන් අල්ලගෙන කමිපියුටරය ලගට
ගෙනල්ලා මේකෙන් කැල් කරලා එකා වැරදියට හදලනම් කනට දෙකක් දෙනවා. පරණ ඇරියස් එක්කම

balagena manawa himikam kada kora kiyai !! 
ඔයා හරි නංගි ඒක කළාට කමක් නෑ..තමංගෙ රස්සාව හරියට කරන්නෙ නැති මිනිස්සු කවද හරි කාගෙන් හරි පාඩමක් ඉගැන ගන්න ඕන!

මගේ බිල් එක මේ මාසෙ නම් හරි..ටක් ගාල බැලුව චෙක් කරල!
මනුකියවන්නගේ හරි මගේ හරි වාසනාව..නැත්නම් දෙන්නගෙන් එක්කෙනෙක්____

balagena manawa himikam kada kora kiyai !!
![]()
එතකොට උන් අපේ හිමිකම් කඩ කරනවානේ... අපේ බිල හැම මාසේම 5000 පැනලා

හැබැයි අපේ යුනිට්ස් ගාන 200 පනිනවාඑතකොට උන් අපේ හිමිකම් කඩ කරනවානේ... අපේ බිල හැම මාසේම 5000 පැනලා
මේ පාර බිල ආවාම චැක් කරන්න ඕනාහැබැයි අපේ යුනිට්ස් ගාන 200 පනිනවා

bila adu wennanam water motor eka aiyn karanna wenawa ... ekata thamai wediyenma yanne..ewunata gedara aya kiyanne PC nisalu ...
ow mage shop eketh bila 2000 kata wedi naa (CFL) .. oyath shop ekak karanawada ? monada karana shop eka ?ape gedara wall mounted walata CFL danna baa ekath awwlak thamai..
![]()
හෝල්ඩර් ටික මාරුකරන්න.ඩිමර් ස්වීචස් කීපයක් දාගන්න.මාස දෙක තුනක අමතර වැයවෙන යුනිට් ගනනින් මේටික කරගන්න පුලුවන්.අනික මේ ප්‍රස්ථාරය බලන්න.අපි හිතන දේට නෙවෙයි විදුලිය වැයවෙන්නේ.
niyamai .....aththatama niyamai........

Thanks. valuable thread.![]()

මේක ඉතාමත් වටින වැඩක්... මේ පාර බිල කියවන්න ආවම බෙල්ලෙන් අල්ලගෙන කමිපියුටරය ලගට
ගෙනල්ලා මේකෙන් කැල් කරලා එකා වැරදියට හදලනම් කනට දෙකක් දෙනවා. පරණ ඇරියස් එක්කම
පුලුවන් නම් හොඳම වැඩේ.

හෝල්ඩර් ටික මාරුකරන්න.ඩිමර් ස්වීචස් කීපයක් දාගන්න.මාස දෙක තුනක අමතර වැයවෙන යුනිට් ගනනින් මේටික කරගන්න පුලුවන්.අනික මේ ප්‍රස්ථාරය බලන්න.අපි හිතන දේට නෙවෙයි විදුලිය වැයවෙන්නේ.
![]()
habai skew type CFL bulbs danna puluwan wei wage..
builb demmama cover eka vahanna puluwanda kiyala balanna ona .. 
balagena manawa himikam kada kora kiyai !!
![]()
නෑ ඊට පෙර ඒ පුද්ගලයා අපේ අයිතිවාසිකම් උල්ලංඝනය කරලානේ තියෙන්නේ.
එනිසා කෙලින් කතා කරන්න.මේ වගේ කරුනු ගැන දැනුවත් බව පෙන්නන්න.මේ සේරම හිතන්නෙ සාමාන්‍ය ජනතාව මොකුත් දන්නෙ නැති හරක් වගේ ජාතියක් කියලා.ඇස් කන් පියාගෙන ඉන්නවට වඩා නම් නම්බුයිමැරුම් කනවා අනික හිරේ යනවා![]()

එතකොට උන් අපේ හිමිකම් කඩ කරනවානේ... අපේ බිල හැම මාසේම 5000 පැනලා
මේ පාර බිල ආවාම චැක් කරන්න ඕනාහැබැයි අපේ යුනිට්ස් ගාන 200 පනිනවා
මේක අඩු කරගන්න පුලුවන්.එකින් එක පරික්ෂාකරලා බලන්න මොකාද විදුලිය ගිලින බහිරවයා කියලා.same here bro...![]()