ඔබටත් සමාජ භීතිකාව තියෙනවාද?

kosalacool

Member
Jul 12, 2014
4
0
0
මට දන්න දෙයක් වුනත් වෙන කෙනෙකුට විස්තර කරල දෙන්න බැ..ඔය කථා කරපු දෙවල් වලින් කිහිපයක් තියෙනවා..යාලුවන්ට කිව්වාම කියන්නෙ එහෙම දෙයක් නැ කියලා..
හොද දොස්තර කෙනෙක් දන්න කෙනෙක් කියනවාද??
 

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    මටත් තිබ්බ බන්, කුණු වෙන්න දාඩිය දානවා. හැබැයි දැන් නම් කොහෙන් ගියාද කියල දන්නේ නැහැ :D
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    meka hari ban
    eth mekath ekka mekata wisadum dunnanam thama wadagath
    matath oya bithikawa thiyanawa,
    hethu wiya haki karunuth hari.
    wisadun thama naththe
    thanks
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    TFS machan... (+4)
    habai oya kiyana hama rooga lakshanayama ee roogeenta naha needa? Mokada mama danna yaluwo keepa denekuth innawa ohoma. Habai hama rooga lakshanayama naha. Godak eewa thiyanawa.. :)

    mama dan meeka unta pennanawa... :yes: