ඔබටත් “පොෂ්” වීමට අවශ්‍යද?

swasthika77

Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    Lide inna gembek Goda inna ewun gana irisiyawen liyapu panditha kathawak...

    oya wage matha lankawe minissunge olu walata dala tiyana nisa thamai api thama sanwardanaya wemin pawathina wela tiyenne...
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :lol::lol: Aimbot anaathaya..
    ප්‍රසිද්ධියේ මඩ ගැසීම තරයේ හෙලා දකිනවා...... :(

    dan ubath posh da :P
    මම ගොඩේ බන්....:yes: :P

    කතා කරපන් මචංලා..... මේ ඉන්නේ එළ කොල්ලෝ :P:P
    නිකන් වැඩක් බලාගෙන යනව මනුස්සයෝ යන්න.....:angry: :angry:

    okkoma kiyawanna baha diga hallak,
    matanam penne meka liyala thiyenne
    cruise ekaka yanna bari wechcha anathayek
    :rolleyes: :rolleyes:

    හිනාවෙවී කියෙව්වට මේක අඩන්න වෙන කාරණයක්.
    සිරාවට බන්ස්....

    ආගම

    සර්ව ආගමිකයෙකු වීම අනිවාර්ය වේ. නිතරම “කොයි ආගමේත් කියා තිබෙන්නේ එක දෙයක්ය” යන්න පුණුරුච්චාරණය කරන්න. කවුරුන් හෝ බුදුන් වදාළ ධර්මය, අනෙක් ධර්මයන් අබිබවා යන බව කියන්නට ආවොත්: ”නෑ, බුදු දහම පරම සත්‍යයයි කියලා කියන්නේ මානවීය ස්මුරුති ලක්ෂයන් පරිභ්‍රමණය වී හට ගන්නා පත්තියන් නොවන ජන විචල්‍ය ලක්ෂණ .. ඩිඟි… ඩිඟි… ඩිඟි…. බ්ලාහ්…. බ්ලාහ්…. මෙහෙම කියල තියෙන්නේ කාර්ල් මාක්ස්” හරි නේ?

    :yes::yes::yes:
    :yes: :yes: :yes:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    728088.jpg

    ගමේ අනාතයෙක්ට රිදිලා. මේක දුන්න එකාට කියන්නේ.... දන් නැති රෙද්දවල් වලට අතදාන්න එපා :lol::lol:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    728088.jpg

    ගමේ අනාතයෙක්ට රිදිලා. මේක දුන්න එකාට කියන්නේ.... දන් නැති රෙද්දවල් වලට අතදාන්න එපා :lol::lol:
    මගේ fake එකෙන් ඔය දුන්නේ.....:yes: :cool:

    හිංදියෙන් අහපන් කියලා :P
    අන්න එහෙම තේරෙන සිංහලෙන් කියපන්කෝ.....:P
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මම මේකෙ සමහර දෙවල් වලට එකඟයි
    ඒත් පිලිගන්න බැරි දේවල් වැඩියි
    hmmmm......

    මටත් ඔය කටින් පොෂ් වෙන්න හදන අනාතයින්ව පේන්න බෑ
    සිරාවට බන්ස්....

    Hmmmmmmmmm
    :rolleyes: :rolleyes:

    බන්ටු;14935136 said:
    අපෙ අප්පෝ මේකේ දිග. පොස් විල්ලත් එපා උනා
    :P :P :rofl:

    අම්මටහුඩු එතකොට මාත් පොශ් වෙන්න ඇති . අඩෝ මාත් දන්න කාලෙක ඉදල කොන්ඩෙ වවන් ඉන්නෙ අගල් 3-4 විතර. ඉස්කොලෙට විතරයි කපල ගියෙ . ලොල් සහගත සින් එකක් මේක. :P
    අයියෝ සල්ලි.....
    එහෙම ගත්තොත් වැද්දොත් පොශ් තමයි :P :rofl: :rofl:
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ඇත්ත කතා කරලා තියෙනවා. හැබැයි මටනම් පිළිගන්න බැරි දේවල් ගොඩකුත් තියෙනවා.