ප්‍රසිද්ධියේ මඩ ගැසීම තරයේ හෙලා දකිනවා......Aimbot anaathaya..

මම ගොඩේ බන්....dan ubath posh da![]()

නිකන් වැඩක් බලාගෙන යනව මනුස්සයෝ යන්න.....කතා කරපන් මචංලා..... මේ ඉන්නේ එළ කොල්ලෝ

okkoma kiyawanna baha diga hallak,
matanam penne meka liyala thiyenne
cruise ekaka yanna bari wechcha anathayek

සිරාවට බන්ස්....හිනාවෙවී කියෙව්වට මේක අඩන්න වෙන කාරණයක්.
ආගම
සර්ව ආගමිකයෙකු වීම අනිවාර්ය වේ. නිතරම “කොයි ආගමේත් කියා තිබෙන්නේ එක දෙයක්ය” යන්න පුණුරුච්චාරණය කරන්න. කවුරුන් හෝ බුදුන් වදාළ ධර්මය, අනෙක් ධර්මයන් අබිබවා යන බව කියන්නට ආවොත්: ”නෑ, බුදු දහම පරම සත්‍යයයි කියලා කියන්නේ මානවීය ස්මුරුති ලක්ෂයන් පරිභ්‍රමණය වී හට ගන්නා පත්තියන් නොවන ජන විචල්‍ය ලක්ෂණ .. ඩිඟි… ඩිඟි… ඩිඟි…. බ්ලාහ්…. බ්ලාහ්…. මෙහෙම කියල තියෙන්නේ කාර්ල් මාක්ස්” හරි නේ?
![]()

![]()
ගමේ අනාතයෙක්ට රිදිලා. මේක දුන්න එකාට කියන්නේ.... දන් නැති රෙද්දවල් වලට අතදාන්න එපා

හිංදියෙන් අහපන් කියලා
මගේ fake එකෙන් ඔය දුන්නේ.....![]()
අන්න එහෙම තේරෙන සිංහලෙන් කියපන්කෝ.....

thanks macho....ela post ekak mchn
rep++
රිදිලා

hmmmm......මම මේකෙ සමහර දෙවල් වලට එකඟයි
ඒත් පිලිගන්න බැරි දේවල් වැඩියි
සිරාවට බන්ස්....මටත් ඔය කටින් පොෂ් වෙන්න හදන අනාතයින්ව පේන්න බෑ
Hmmmmmmmmm

බන්ටු;14935136 said:අපෙ අප්පෝ මේකේ දිග. පොස් විල්ලත් එපා උනා

අයියෝ සල්ලි.....අම්මටහුඩු එතකොට මාත් පොශ් වෙන්න ඇති . අඩෝ මාත් දන්න කාලෙක ඉදල කොන්ඩෙ වවන් ඉන්නෙ අගල් 3-4 විතර. ඉස්කොලෙට විතරයි කපල ගියෙ . ලොල් සහගත සින් එකක් මේක.![]()

that's just bloody brilliant... funny as hell.. but quite true as well.
Kudo's to the original author !
, and you spelled Kudos wrong. 