ඔබට අඩුවට වාහන SCANNER එකක්

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    ඔබට අඩුවට වාහන SCANNER එකක්

    attachment.php


    2hocpbp.png

    ay55c4.png

    මා[FONT=&quot]ස 8 ක වගකිමක් සහිතව රු 55000 ක් පමණයි..හා දවස් 20 ක් ඇතුලත මුදල් අපසුදිමේ වගකිම සහිතව..වැඩි විස්තර සදහා මට PM කරන්න..
    [/FONT]

    [FONT=&quot]මෙම වාහන ස්කැනරය මගින් ලංකාවෙ ඇති ඕනැම වාහනයක සියලු පද්දති [/FONT]99%[FONT=&quot] පමණ පරික්ෂාකරගත හැක.[/FONT]

    [FONT=&quot]ඔබගේ වටිනා ස්කැනරය දෝෂ සහිත වාහනවලට සමිබන්ද කළ පසු ඔබගේ වටිනා ස්කැනරයට හානියක් සිදුවිමට බොහොදුරට ඉඩ ඇත.[/FONT]

    [FONT=&quot]මෙම ස්කැණරයේ විශේෂත්වය වනුයේ ස්කැණරයේ හා වාහනයේ ආරක්ෂාව සදහා විශේෂ අධිධාරා අාරක්ෂක උපකරණයක් ලබාදෙයි...උදාහරණයක් වශයෙන් ඔබ [/FONT]SHORT CIRCUIT [FONT=&quot]වි ඇති [/FONT]OBD PORT [FONT=&quot]එකක් ඇති වාහනයකට මෙම ස්කැණරය සම්බන්ද කළහොත්[/FONT]

    1)100mA [FONT=&quot]කට වඩා වැඩි ධාරාවක් මෙම ස්කැණරය හරහා ගමන් කළ හොත් මෙම ස්කැණරය ස්වයංක්‍රියව විසන්ධි වේ.. එම නිසා මෙම ස්කැණරය ඉතා ආරක්ෂිතවේ...දිගුකල් පවති..[/FONT]
    2)OBD PORT [FONT=&quot]එකට [/FONT]12V [FONT=&quot]නොමැති නම් වෙනම පිටතින් [/FONT]12V [FONT=&quot]දිමට හැක..[/FONT]
    3)OBD PORT EXTENSION [FONT=&quot]වයරක් ඇත...[/FONT]
    4) [FONT=&quot]මෙම ස්කැණර් එක [/FONT]PROTECTION BOX [FONT=&quot]එක අතුලත සවිකර ඇති නිසා සිරිම් ඔයිල් මජන් වැටිම් වලින් ඉතා ආරකෂිතය [/FONT]
    5) ALTERNATOR OVER VOLTAGE [FONT=&quot]වලින් ආරක්ෂාව...[/FONT]
     

    Attachments

    • LAUNCH P1.JPG
      LAUNCH P1.JPG
      25.9 KB · Views: 245
    Last edited:

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    මෙම scanner එක ඉගෙන ගන්න වාහන කාර්මිකයන්ටත් හා වාහන අයිතිකරුවන්ටත් විශේෂයෙන් වාහන වැඩපලකටත් ඉතාම කදිමයි..

    මෙම scanner එක භාවිතාව ගැන නොමිලේ තාක්ෂණික උපදෙස් ලබාදෙනු ඇත..:yes::yes::yes::yes::yes:

     

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    මෙම scanner එක ඉගෙන ගන්න වාහන කාර්මිකයන්ටත් හා වාහන අයිතිකරුවන්ටත් විශේෂයෙන් වාහන වැඩපලකටත් ඉතාම කදිමයි..

    මෙම scanner එක භාවිතාව ගැන නොමිලේ තාක්ෂණික උපදෙස් ලබාදෙනු ඇත..:yes::yes::yes::yes::yes:


    මාගේ දුරකථන අංකය...702702558