ඔබට ආදරය කරන ඇය වෙනුවෙන් ♥

djprabhath

Well-known member
  • Jan 3, 2007
    7,331
    768
    113
    සිරිලංකාවේ..
    සඳක් වෙන්න බැරිනම් නුබ හට,
    ඉරක් වෙන්න හැකිදෝ මා හට,
    වෙහෙස දැනෙන මේ ජිවිතේ....
    වැවක් වෙන්න බැරි තැන නුබ හට,
    ඇයිද කිවුවේ වෙන්න වෙන්න නිල් දිය,
    දුකක් ඉතිරි මේ ජිවිතේ.........
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සඳක් වෙන්න බැරිනම් නුබ හට,
    ඉරක් වෙන්න හැකිදෝ මා හට,
    වෙහෙස දැනෙන මේ ජිවිතේ....
    වැවක් වෙන්න බැරි තැන නුබ හට,
    ඇයිද කිවුවේ වෙන්න වෙන්න නිල් දිය,
    දුකක් ඉතිරි මේ ජිවිතේ.........

    :)
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ආදරය හැම වෙලේම රැවටීමක් වෙන්නේ නෑ මචන්..
    අනික ඕනවට වඩා අවංක වෙන්න හොදත් නෑ...
    :D

    අපිට ඔය විදියට හිතෙන එක සාධාරණයි.ඒත්.....මමනම් හිතන්නෙ අනිත් අය අපට අවංක උනේ නෑ කියල, අපිව රැවැට්ටුව කියල අපිත් ඒ දේම කරන්න ඕනෙ නෑ කියලයි.කවුරු මොන විදියට කලත් කිවුවත් ඒ දේවල ප්‍රතිපල ඒ අයම විඳින්න ඕනෙ.
    ඒ නිසා අපි අනිත් අයගෙ දුර්ගුණ අරන් අපේ ඇගේ ගාගන්න ඕනෙ නෑ.අරය මෙහෙමයි, මෙයා එහෙමයි අපට කලේ කියල දුක් වෙන්නවත් හිතේ වෛරයක් ඇතිකරගන්නවත් ඕනෙ නෑ.
    ඇත්තටම ආදරය සුන්දර වරදක්ම තමා..............ඒත් ආදරය ලබන්න බලාගෙන හිටපු කාලෙ දැනුනු හදවතේ රිද්මය ජීවිතේ කිසිම කාලයකදි අමතක කරන්න බෑ කාටවත්ම.
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    love-123.jpg