සඳක් වෙන්න බැරිනම් නුබ හට,
ඉරක් වෙන්න හැකිදෝ මා හට,
වෙහෙස දැනෙන මේ ජිවිතේ....
වැවක් වෙන්න බැරි තැන නුබ හට,
ඇයිද කිවුවේ වෙන්න වෙන්න නිල් දිය,
දුකක් ඉතිරි මේ ජිවිතේ.........

ආදරය රැවටීමක්ම පමණි.
![]()
![]()
![]()
![]()
![]()
![]()
අවංක වූ පුද්ගලයා සැමදාම පසුතැවේ.
ආදරය හැම වෙලේම රැවටීමක් වෙන්නේ නෑ මචන්..
අනික ඕනවට වඩා අවංක වෙන්න හොදත් නෑ...![]()
Thank you it made me to think. A valuable post without any doubt.
