ඔබට ඔෆිස් එකේ "කැපිල්ලක්" තියෙනවද? මේකෙන් මිදෙන්න.

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    මට නම් යන යන තැන මේ ප්‍රශ්නේ එනවා ..හැබැයි ටික දවසක් යද්දී මම වැඩ කරන විදිහ දකිනකොට ගොඩක් අය මගෙත් එක්ක ෆිට් වෙනවා ....මම මේ වගේ තැන වලදී කරන දේවල් කීපයක් කියන්නම්....( අවුරුදු 10ක අත්දැකීම් වලින් )


    1) කාර්යාල වල සදාකල් කලණ මිතුරෝ හෝ හතුරෝ නෑ .එක මුලින්ම තේරුම් ගන්න.
    2) යන පලවෙනි දවසේ ඉදන් හැමෝම එක්ක සුහදවන් , හිනාවෙලා , ගරුත්වය දීලා කතා කරන්න.
    3) තමන්ට දෙන වැඩේ හරියට වගකීමක් ඇතුව කරන්න..තව කෙනෙක්ට වැරද්දක් හොයාගන්න නැති වෙන්න.
    4) තමන් දන්නේ නැති දෙයක් කාගෙන් හරි කමක් නෑ ඉගෙන ගන්න ( මම දැන් ඉන්නේ එකේ අලුත් scan machine එක ඉගෙන ගත්තේ අපේ office aid මල්ලිගෙන් )
    5) වැඩක් කරගෙන යද්දී ප්‍රශ්න එනවා නම් , එවෙලේම තම ප්‍රධානියා හෝ අදාළ වෙනත් සේවකයාගෙන් අහලා හරියට කරන්න.

    වැදගත්ම දේ තමයි , තමන්ගේ පෞරුශත්වය හදා ගන්න එක...ගරු කරන්න ඕනි හැමෝටම ගරු කරන්න..ඔයාගේ තනතුරට ඉහල හෝ පහල උනාට කමක් නෑ..මම තමයි පොර කියන සංකල්පයෙන් මිදිලා , මම තමයි පොර කියලා අනිත් මිනිස්සු හිතන තැනට වැඩ කරන්න ....

    මේ මොනවා කරත් , අපි අපේ තැන හදාගෙන එද්දී , එකට ඉරිසියා කරන කෙනෙක් , දෙන්නෙක් ඉන්නවාමයි...එයාලව වෙනස් කරන්න බෑ ..එත් එයාලත් එක්ක කිසිම වෙනසක් නැතුව කතා බහ කරලා හොදින් ඉන්න...මොකද ඔයාට වෙනස්කම් කරන අය handle කරන එක තමයි උපක්‍රමශීලිව හිතනවා කියන්නේ....එතකොට එයාලටම ලජ්ජා හිතෙනවා එයාලා කරන දේවල් ගැන සහ එයාලා ඔයා ගැන negative image එකක් හදන්න try කරද්දී , ඔයා ගැන හොදට පැහැදිලා ඉන්න අය ඔයා වෙනුවෙන් කතා කරනවා .....
    meka niyama advice tikak
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Organization Behavior කියලා පොත් තියෙනවා ( management වලට උගන්වනවා )...කියවලා බලන්න ...තව ඒ වගේ පොත් තියෙනවා ...ඒවගේ හොදට තියෙනවා කොහොමද මිනිස්සු කියවන්නේ කියලා ...තව ගැඹුරට ඕනි නම් මනෝවිද්‍යාවේ මේ සම්බන්ද පොත් තියෙනවා ..
    watinawa. any names??