ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද?

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    කකා බිබී බුදියගන්න කැමති එකෙක්ට මොන වගේ වෘත්තියක්ද හරියන්නෙ :baffled:
    මට නෙමේ මං අඳුරන එකෙක්ට :rofl:

    අධෝ මාර්ගය ආදායම් මාර්ගය කරගන්න එක තමායි ලේසිම.පැයට බර ගානක් හොයාගන්න පුලුවන්