නව පොත් පිංචක් ගැන අදහස් අවශ්‍ය කර තිබේ
ඔයාලට මතක ඇතිනෙ මම මුලින් දුන්නු "ඔබට ගැළපෙන වෘත්තිය තෝරාගන්නේ කෙසේද" හා "ඔබට සුදුසුම වෘත්තිය සැලසුම් කිරීම - Fact Sheet 01" කියන කෙටි අත්වැල?
ඉතින්, "ඔබට ගැළපෙන වෘත්තිය තෝරාගන්නේ කෙසේද" කියන පොත් පිංච මේ වෙනකොට භාගත කිරීම 1450ක් සම්පූර්ණ කරල තිබෙනවා.
"ඔබට සුදුසුම වෘත්තිය සැලසුම් කිරීම - Fact Sheet 01" එක භාගත කිරීම 140ක් භාගත කිරීම් සම්පූර්ණ කරල තිබෙනවා.
දැන් මම සූදානම් වෙන්නෙ මීටත් වඩා දෙයක් ඔබ වෙත ලබා දෙන්න. ටිකක් සවිස්තරාත්මක පොතක් හදන්න.
ඉතින් ඒ සඳහා මට ඔබගේ අදහස් අවශ්‍ය කරල තිබෙනවා.
වෘත්තීය මාර්ගෝපදේශනය කියන විෂයය ගත්තම ඔබ එසේ මාර්ගෝපදේශනයකට යොමු වනවා නම් ඔබට අවශ්‍ය කරන දේ මොනවාද කියන එක මට කියන්න. එතකොට මට පුළුවන් ඒ ඒ දේවල් හැකි ආකාරයකට ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි පොතට එකතු කරන්නට.
ඔබගේ අදහස් මම අතිශයින් බලාපොරොත්තු වනවා. මොකද මේ උත්සාහය ඔබට ඔබගේ අනාගත වෘත්තීය ජීවිතය සාර්ථක කරගන්න අත්වැලක් සැපයීමයි.
ඔබගේ අදහස් මෙහි කමෙන්ට් කිරීමෙන් හෝ cglk[at]consultant[dot]com යන ඊ මේල් ගිණුමට ඊ ලිපියක් හරහා සඳහන් කළ හැකියි.
ඔබට ස්තුතියි.

Last edited: