"ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද"

madhawa86

Active member
  • Mar 7, 2007
    183
    71
    28
    Padukka
    "ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද" (Download Booklet)

    මුලින්ම කියන්න ඕනෙ. මෙම පොත් පිංච විශේෂයෙන්ම ඉලක්ක කරල තිබෙන්නේ පාසල් යන, පාසල් ගමන අවසන් කරල රැකියාවක් කරන්න හිතන, වෙනත් පාඨමාලාවක් හදාරන්න හිතන, හදාරමින් ඉන්න, විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන, උපාධිය ලබාගෙන රැකියාවක් සොයන අයට තමයි.
    අනිත් අයට එතරම්ම ප්‍රයෝජනයක් නොවුනත් කියවල බලන්න ආරාධනා කරනවා.

    "ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද" පොත් පිංච භාගත කරගන්න.

    මේ පොතේ අන්තර්ගතය ගැන ටිකක් කිව්වොත්, ඔබගේ අධ්‍යාපනික සුදුසුකම්, ඔබගේ සිහින, ඔබගේ අවශ්‍යතා, ඔබගේ අනාගත ඉලක්ක එක්ක හිතල, ඔබට ගැළපෙනම වෘත්තිය තෝරාගන්න අදහස් ටිකක් දෙන, සහයක් දෙන Career Guidance, Career Counseling සම්බන්ධ විස්තර තිබෙන පිටු 17කින් යුත් පොඩි පොත් පිංචක්.

    Presentation1.jpg


    http://www.mediafire.com/download/jme4235t5kp84e4/How_to_select_your_perfect_career_-_FREE.rar

    එම Zip ගොනුවේ මුරපදය ලෙස "careerguidancelk" භාවිත කරන්න. (උඩු කොමා රහිතව)
     
    Last edited: