ඔබට ගොඩක් පිං

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
13680558_1619935325001429_7498477278086487648_n.jpg
 
  • Like
Reactions: ACHillES_SL

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113


    පොnන පබයට චන්දෙ දීල, මේ රට අද තියෙන අගාධයට ඇදලා දාන්න දායක උන උන්ට සාප වේවා...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පබයෙක් හිටන් රගන රටක, මෙවන් අභිමානයක් අපිට යලි කවදා දැනෙයිද?:(


     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඉදිරියට එන අවුරුදු 5 කැ කාලය, මේ රටේ දේශපාලන සහ ආරක්ෂක අංශයේ අවිනිශ්චිතම සහ අදුරුතම කාල පරිච්චේදය වෙන සලකුණු අපට දැන් ඉදලම දකින්න පුළුවන් වෙලා තියෙනවා. මේ දේ සිද්ධ වෙන්න ප්‍රධානම හේතුව උනේ 2015 ජනවාරි 8 වැනිදා, තමන්ගේ පක්ෂය සහ මුළු රටම පාවා දෙමින් බල තන්හාවේ උපරිමයට ගොස් මේ රටට ද්‍රෝහී උන පුලතිසි පබයා, එහෙම නැත්නම් දේදුනු විප්ලවයක් කරන්න ආපු මයිත්රීපාල සිරිසේන නම් වූ අධම පුද්ගලයා නිසා.

    නමුත් මෛත්‍රීපාල විතරක් නෙමෙයි, මේ වෙනස කරන්න දායක උන හැම මිනිහෙක්මත්, අද මේ සිද්ධ වෙන හැම පාපතර ක්‍රියාවකටම වග කියන්න ඕනේ.. දින 100 න් පටන් ගත්තු මේ රට විනාස කිරීමේ වැඩ පිළිවෙල, අදට අවුරුද්දයි මාස 5 කට ආසන්න කාලයක් ගිහින්.. ආපස්ස හැරිලා බැලුවම මොනවද දකින්න පුළුවන්?

    1. රු. බිලියන ගණනින් අපේ රටට සල්ලි ගලාගෙන ආපු පාවෙන අවි ගබඩා සංකීර්ණය, මුළු ලෝකෙම ඉස්සරහ හෑල්ලුවට ලක් කරලා, ඒ මුළු ආදායම ම ඉන්දියාවට ලබා දීම.

    2. සාම්පූර් කදවුර ගලවලා කොටි පදිංචි කරවීම. අමෑතකදී ඒ සාම්පූර් කදවුරේ ප්‍රධාන නිලධාරියාට ප්‍රසිද්ධියේ අවමන් කිරීම.

    3. පෝට් සිටිය නවත්වා රු. බිලියන ගණනක් චීනයට වන්දි ලෙස ගෙවීමට සැලැස්වීම.

    4. ආරක්ෂක හමුදා මූලස්ථානයට වෙන් කල රු. කෝටි 600, රවී කරුපයියා තමාගේ සාක්කුවට දමා ගැනීම.

    5. බැදුම්කර හොරකම තුලින් මේ රටේ ඉපදෙන්න ඉන්න දරුවන්ට පවා ගෙවීමට ඇති විශාල ණය ප්‍රමාණයක් ඇති කිරීම.

    6. රවී කරුපයියාගේ හිතවතෙක්ට ප්‍රාඩෝ රථ රේගුවෙන් නිදහස් කිරීමට කෝටි 2500 ක් රජයට අය කර නොගැනීම.

    මේ වගේ කියන්න ගියොත් ඉවරයක් වෙන්නේ නෑ... නමුත් තාමත් වෙනස සැපයි කියන මන්ද බුද්ධිකයන් කීප දෙනෙක් අපි අතරේ ඉන්නවා.. ඒ උන් අමතක කලාම අනෙක් මිනිස්සුන්ට වෙනස බොක්කටම වැදිලා තියෙන්නේ. ඉතින් අවුරුදු 1ක් ට මෙහෙම නම් තව අවුරුදු 5 කට රට කොතැනට යයි ද?

    මොනවා උනත් මේ රටේ දෙවියෝ ඉස්සරහා මිනිස්සු සාප කරන විදිහට, පුලතිසි පබයා මේ අවුරුද්ද ඇතුලතම මැරෙන බව දැනට ප්‍රසිද්ධ ජෝතිශ්‍යඥයෝ දෙන්නෙක්ම කියල ඉවරයි. බලපු නැති අය පහල video එක බලන්න...

    විජිත රෝහණ මහතාගේ අනාවැකිය



    මංජුල පීරිස් මහතාගේ අනාවැකිය
    (විනාඩි 13.15 ඉදලා )



    පබයා මළාම රනිල් තව අවුරුදු 5 කට මේ රට පාලනය කරයි.. රටක් ඉතුරු වෙයි ද 2020 වෙද්දී? රට පනින්න පුළුවන් උන් දැන්ම පැනපල්ලා.

    "අනේ කූබින්නේ - තොපිටත් රජෙක් ඉන්නේ
    අපට නෑත ඉන්නේ - ඒ නිසාවෙනි අප තෑවෙන්නේ"

    උපුටාගනීමකි
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell


    පොnන පබයට චන්දෙ දීල, මේ රට අද තියෙන අගාධයට ඇදලා දාන්න දායක උන උන්ට සාප වේවා...

    උන්ට සාප උනාම හරිද.?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උන්ට සාප උනාම හරිද.?
    උන්ට සාප වෙලා අකුලෝලම ගියාම, උන් වගේ මන්ද බුද්ධිකයෝ ටිකකට මේ රටේ පාලකයා විදිහට පබයෝ පත් කරන්න තියෙන චන්ද අයිතිය නැති වෙනවා.. එතකොට දුර දිග බලලා, රට ගැන හිතලා තීරණ ගන්න මිනිස්සු පිරිසකට මේ රටේ පාලකයන් පත් කරන්න පුළුවන් වෙනවා.. ඕකයි සරල තර්කය..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සිරිසේන, උබට කවදාවත් හොදක් නම් වෙන්නේ නෑ...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උන්ට සාප උනාම හරිද.?
    විමල් කියන කතාව පොඩ්ඩක් අහපන්.. වැට් බදු, ECTA කියන්නේ බොහොම සුළු දේවල්, පොනිලයි පබයයි ගහන්න හදන ගේම එක්ක බැලුවම...
    දැන් ඉතින් කියන්න එපා 2/2 බින්දුවයි කියලා.. මොකද රටේ දැන් ජනාධිපති වෙලා ඉන්න පබයට, විමල් තරම් වත් අධ්‍යාපන සුදුසුකමක් නෑ නේ...
    අනික විමල් මෙච්චර කාලෙකට කියපු කිසිම දෙයක් බොරු වෙලා නෑ.. පුළුවන් නම් පරණ videos බලලා එහෙම කියපු දේවල් අහන්න පුළුවන්..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විමල් කියන කතාව පොඩ්ඩක් අහපන්.. වැට් බදු, ECTA කියන්නේ බොහොම සුළු දේවල්, පොනිලයි පබයයි ගහන්න හදන ගේම එක්ක බැලුවම...
    දැන් ඉතින් කියන්න එපා 2/2 බින්දුවයි කියලා.. මොකද රටේ දැන් ජනාධිපති වෙලා ඉන්න පබයට, විමල් තරම් වත් අධ්‍යාපන සුදුසුකමක් නෑ නේ...
    අනික විමල් මෙච්චර කාලෙකට කියපු කිසිම දෙයක් බොරු වෙලා නෑ.. පුළුවන් නම් පරණ videos බලලා එහෙම කියපු දේවල් අහන්න පුළුවන්..

    වෙන්න ඇති බන් ... මම කිව්වෙ උන්ට චන්දෙ දුන්න අයට සාප කරල වැඩක් නෑ කියල...