පාරේ තමයි ඔක්කොම ජම්මන්තර තරහා කාරයෝ ඉන්නේ,
ඇත්ත කතාව මේ හමුදුරුවෝ කියන්නේ හිනා වෙලා කතා කරත් රණ්ඩුවට එන උන් දැන් ලංකාවේ ඉන්නේ,
"යාලුවෝ සොරුපයෙන් ද සංසාර සතුරා පැමිණිය හැක"
"පෙම්වතා හෝ පෙම්වතිය සොරුපයෙන් ද සංසාර සතුරා පැමිණිය හැක ......"
"අම්මා, තාත්තා සොරුපයෙන්ද සංසාර සතුරා පැමිණිය හැක......"
"දරුවෙක් සොරුපයෙන් ද සංසාර සතුරා පැමිණිය හැක......."