hmm.. lassanai bro....aith Sinha denuwak????
hikz..dan tin sihina dewduwak nemene, habaaa dev duwak inne....
thanks brother......
hmm.. lassanai bro....aith Sinha denuwak????
Mul verse eka nam niyamay.
Uthpalawiyak,lassana wachanayak,
hmmm....ow eka eka welawata hitena wachana...
yatin yanne katawak.mata nam theruna
stuti...
experience ekakda danne na
ow appa..experiance ekak tama....
uthpalawiyay,hansa denuway,suranganawiyay kawda kiyala hitha ganna puluwan
ow..e mage wife....
gud luck![]()
පරන දේවල් පෙට්ටගමෙන් එලියට අරන් දුවිලි පිහදල හෙම බැලුවම වරු ගනන් හිත හිතා ඒවා දිහා බලා ඉන්න පුළුවන් නේද මචො....
මටත් තියෙනව ඔය අත්දැකීම..තවත් බොහෝ දෙනෙකුට ඇති...
එක හුස්මටම කියවා වින්ඳ සාර්ථක නිර්මානයක්...
කවදත් වගේ ඔබේ නිර්මානයෙන් කවි රසය නොඅඩුව ලැබුවා..
ඔබට ජය මචො!!

soduru kavi pelak.....
aamuthuma rasayak denewawa.....
sebe lesama nolebunu deyakda me........
lasanai.....![]()
Lassana nirmanayak.....aiye.....
Subapathum obata......

wenas kawiyak wage danenne aiye......kohoma unath oya liyana kawi okkoma lasssanai.....
oyatath mata wage parana kawi pothak hamba unada ayyia..... godaak lassanai...