ඔබට නොහැකි නම්...Obata Nohaki Nam...

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
වැඩකරන කම්කරු ජනතාව ඉහලට ඔසවා තබමින් ඔවුන් ගැන හරි හැටි සිතන්නට සිතට බල කල මොහොතක්..

වෙනදා වගේම ඔබේ නිදහස් ආරේ සංකල්පයන්ට හා ලිවීම් රටාවට මගේ ඇති කැමැත්ත ඉතා විශාලයි..

ඔබට ජය!!
 
archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
නියම අර්ථාන්විත නිර්මාණයක් රසික අයියා...
11.gif

කිසිම ‍රැකියාවක් පහත් නෑ...:yes:

ow malli....hama rakiyawakma usas....

thanks.....:yes:
 
coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    අර්ථවත් නිර්මාණයක් අයියෙ.බේදයකින් තොරව ඒ අයටත් ගරු කල යුතු වෙනවා.කෙනෙක් කුණු ලොරියේ කුණු අත ගානකොට තව කෙනෙක් සැප පහසු දිවියක් ගත කරනවා.හ්ම්..... මෙහෙම වෙන්න හේතුව කර්මයද..... :rolleyes:
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    මට පොඩි කාලෙ අම්මා කිව්ව දෙයක් මතක්වුනා.."පුතා අපි ගමේ ඉන්දැද්දි කුඹුරක් ලඟින් යද්දි අපි ඉහලගෙන යන කුඩේ අකුලනවා.ඒ කුඹුරෙ අව්වෙ වැඩ කරන ගොවියන්ට ගරු කරන්න".ඔයාගෙ නිර්මාණයෙන් මට අම්මා කිව්ව දේ අනිත් අයට බෙදා දෙන්න ලැබුනා.ගොඩාක් ස්තුතියි ..සහෝ:

    welcome brother..:yes:
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    වැඩකරන කම්කරු ජනතාව ඉහලට ඔසවා තබමින් ඔවුන් ගැන හරි හැටි සිතන්නට සිතට බල කල මොහොතක්..

    වෙනදා වගේම ඔබේ නිදහස් ආරේ සංකල්පයන්ට හා ලිවීම් රටාවට මගේ ඇති කැමැත්ත ඉතා විශාලයි..

    ඔබට ජය!!

    stuti sahodaraya.....:yes:
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    අර්ථවත් නිර්මාණයක් අයියෙ.බේදයකින් තොරව ඒ අයටත් ගරු කල යුතු වෙනවා.කෙනෙක් කුණු ලොරියේ කුණු අත ගානකොට තව කෙනෙක් සැප පහසු දිවියක් ගත කරනවා.හ්ම්..... මෙහෙම වෙන්න හේතුව කර්මයද..... :rolleyes:

    karmaya arenna matath ekata hethuwak hitha ganna baha malli.... stuti oyata....