me moko..muladi rasika ayya...awasanedi amila ayya wela...
anyway thanks malli...![]()



නියම අර්ථාන්විත නිර්මාණයක් රසික අයියා...![]()
කිසිම රැකියාවක් පහත් නෑ...![]()

100% true.
hamadema sadaranaya karanne ape hitha
Good Work Aiye



මට පොඩි කාලෙ අම්මා කිව්ව දෙයක් මතක්වුනා.."පුතා අපි ගමේ ඉන්දැද්දි කුඹුරක් ලඟින් යද්දි අපි ඉහලගෙන යන කුඩේ අකුලනවා.ඒ කුඹුරෙ අව්වෙ වැඩ කරන ගොවියන්ට ගරු කරන්න".ඔයාගෙ නිර්මාණයෙන් මට අම්මා කිව්ව දේ අනිත් අයට බෙදා දෙන්න ලැබුනා.ගොඩාක් ස්තුතියි ..සහෝ:

" aduru kutiya thula doragulu laa gena" mata ee sinduwa mathak una... me kawiyata mata godak hitha giya ayyia.... harima lassanai

වැඩකරන කම්කරු ජනතාව ඉහලට ඔසවා තබමින් ඔවුන් ගැන හරි හැටි සිතන්නට සිතට බල කල මොහොතක්..
වෙනදා වගේම ඔබේ නිදහස් ආරේ සංකල්පයන්ට හා ලිවීම් රටාවට මගේ ඇති කැමැත්ත ඉතා විශාලයි..
ඔබට ජය!!

hmmmmmmmmmm nice poem.....mehe kana katta matak una eka tapparekata sarika aiya!

අර්ථවත් නිර්මාණයක් අයියෙ.බේදයකින් තොරව ඒ අයටත් ගරු කල යුතු වෙනවා.කෙනෙක් කුණු ලොරියේ කුණු අත ගානකොට තව කෙනෙක් සැප පහසු දිවියක් ගත කරනවා.හ්ම්..... මෙහෙම වෙන්න හේතුව කර්මයද.....![]()