ඔබට පාසලේදී උගන්වන්නේ නැති විෂය?

The Entrepreneur

Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    ඔබ පාසල් අධ්‍යාපනය ලබා තිබේද?
    ඔබ වෘත්තීය අධ්‍යාපනයක් ලබා තිබේද?
    සාර්ථක පුද්ගලයෙක් වීමට, තවත් එක් අධ්‍යාපනයක් ලැබිය යුතුය.
    එනම් මුදල් පිලිබඳ අධ්‍යාපනයයි (Financial Education).
    එය අපට පාසලේදී හෝ විශ්ව විද්‍යාලයේදී හෝ වෙනත් අධ්‍යාපනික ආයතනයකදී ලැබෙන්නේ නැති බව ඔබ දන්නවාද?.

    පාඩම 01 - මුදල් වල ඉතිහාසය

    t3.jpg

    #TheEntrepreneurfe #TheEntrepreneur #FInancialEducation

    Post - “ඔබට යමක් අවශ්ය වූ විට හෝ අවශ්යතාවයක් ඇති වූ විට,"
    Post - “මට මොනාද කරන්න පුළුවන්? මම පොඩි මිනිහෙක් විතරයි”
    Post - "පොහොසත් වීමට වඩා wealthy වීම වැදගත් ය."
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඒත් මම කල්පනා කලේ ලංකාවේ උපදින මනුස්සයෙකුගෙයි ඕස්ට්‍රේලියාවේ උපදින කෙනෙකුගෙයි වටිනාකම වෙනස්වෙන්නේ කොහොමද කියලා :unsure: :unsure:
     
    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    ඒත් මම කල්පනා කලේ ලංකාවේ උපදින මනුස්සයෙකුගෙයි ඕස්ට්‍රේලියාවේ උපදින කෙනෙකුගෙයි වටිනාකම වෙනස්වෙන්නේ කොහොමද කියලා :unsure: :unsure:
    mona watinakamada?
     
    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    GDP per capita

    What is a simple definition of GDP?
    Gross Domestic Product meaning: Gross Domestic Product, abbreviated as GDP, is the total value of goods and services produced in a country. GDP in economics: GDP is measured over specific time frames, such as a quarter or a year. GDP as an economic indicator is used worldwide to show the economic health of a country.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,417
    49,799
    113
    සේදවත්ත
    දේශපාලන හා සමාජ් විද්‍යාව
    ආරථික විද්‍යාව
    සෞක්‍ය

    ඔය තුන නැතු නිසා තමා ලංකාව නොදියුණු රටක්
    දේශපාලන වහල් බවි පිරි රටක්
    ලිංගික කුහකත්වය පිරි රටක් වෙලා තියෙන්නේ

    කොටින්ම ලංකාවේ කියලා දෙන්නේ රස්සාවක් ගන්න දේවල් මිසක් ජීවිතේ හදාගන්න ඕනේ විශයන් නෙමෙයි

    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    දේශපාලන හා සමාජ් විද්‍යාව
    ආරථික විද්‍යාව
    සෞක්‍ය

    ඔය තුන නැතු නිසා තමා ලංකාව නොදියුණු රටක්
    දේශපාලන වහල් බවි පිරි රටක්
    ලිංගික කුහකත්වය පිරි රටක් වෙලා තියෙන්නේ

    කොටින්ම ලංකාවේ කියලා දෙන්නේ රස්සාවක් ගන්න දේවල් මිසක් ජීවිතේ හදාගන්න ඕනේ විශයන් නෙමෙයි
    Financial education kiyana eka lanakawe witharak newe globally, pasalen hangichcha deyak.
     
    • Like
    Reactions: asylum

    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    ආරථික විද්‍යාව ගිනුම්කරණය බොහෝවිට එකට යන්නේ
    Ow! ewunata income statement ekai balance sheet ekei tiyena sambandaya, edeka ekata kiyawana widiyak
    kiyala denne na.
    ape 2 weni lesson ekata enne eka.
    thawa tika dawasakin eka release wenawa.
    middle class saha poor yana category ekata watena api hithana widiye tiyena waradi e lesson eken pennala denawa.
    touch eke inna!. Thnx!.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඔබ පාසල් අධ්‍යාපනය ලබා තිබේද?
    ඔබ වෘත්තීය අධ්‍යාපනයක් ලබා තිබේද?
    සාර්ථක පුද්ගලයෙක් වීමට, තවත් එක් අධ්‍යාපනයක් ලැබිය යුතුය.
    එනම් මුදල් පිලිබඳ අධ්‍යාපනයයි (Financial Education).
    එය අපට පාසලේදී හෝ විශ්ව විද්‍යාලයේදී හෝ වෙනත් අධ්‍යාපනික ආයතනයකදී ලැබෙන්නේ නැති බව ඔබ දන්නවාද?.

    පාඩම 01 - මුදල් වල ඉතිහාසය

    View attachment 89052

    #TheEntrepreneurfe #TheEntrepreneur #FInancialEducation

    Post - “ඔබට යමක් අවශ්ය වූ විට හෝ අවශ්යතාවයක් ඇති වූ විට,"
    Post - “මට මොනාද කරන්න පුළුවන්? මම පොඩි මිනිහෙක් විතරයි”
    Post - "පොහොසත් වීමට වඩා wealthy වීම වැදගත් ය."

    Bump
     
    • Like
    Reactions: The Entrepreneur