~~~ඔබට මතකද මෙම සිදුවීම..... නියම සින්හ පටවුන් ල&amp

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අපි හැමදාම අර්ජුනට ගරු කරන්න ඕන. මොන දේශපාලන දැක්මක හිටියත් රටට උවමනා මොහොතේ ඔහු රට වෙනුවෙන් පෙනී සිටියේය. ඒ වගේ ම එදා මෙදා තුර අපි ලැබූ ලොකුම ක්‍රිකට් ජයග්‍රහණය ලබා දීමේ නියමුවා ඔහුයි...ඔබට ජය

    :)thanx dear...
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,919
    1,168
    113
    192.168.1.1
    සිරාවට ඒ video එක බලද්දී තමය් ඒ දේ තේරෙන්නේ.......කොච්චර බය නැති වෙන්න ඕනෙද ඒ වගේ කතා කරන්න.......
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    2406169054.gif
     
    Feb 9, 2011
    175
    9
    0
    Pita rataka thiya me rate idan wath katha karanna puluwan me wage ekek bethakata hoya ganna innawada ada Lankawe...
    Arjunatath thibba me paksheta heeththu wela hadata ka ka bi bi inna eth rata hadanna giya...
    e manusaya danne ne ape rate minissu, hadenawata bayai kiyala...