ඔබට මෙය කළ නොහැකි නම්, කරුණාකර මෙය කළ හැකි වෙනත් කෙනෙකුට දෙන්න

madushana

Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    1624741866878.jpeg


    Can't decide which shot for the which bowl. Give the bat to School cricketers. Please keep all the players like Kusal Mendis, away for some time. Selection team: Please make decisions on players strictly. When they play international, they can't play as school cricketers. An only a little amount of them has responsibility. All the others play without responsibility and just running and running and running only. Can't see good sportsmanship except one or two. I loved cricket extremely. But have to say this. Dear team, please come back to your home. If you can't do this, please give someone else who can do this. Don't talk ever about your salary and rights. Please do something for your country. When you die you will not regret it.
    හිතවත් කණ්ඩායම, කරුණාකර ඔබේ නිවසට එන්න. ඔබට මෙය කළ නොහැකි නම්, කරුණාකර මෙය කළ හැකි වෙනත් කෙනෙකුට දෙන්න. ඔබේ වැටුප සහ අයිතිවාසිකම් ගැන කවදාවත් කතා නොකරන්න. කරුණාකර ඔබේ රට වෙනුවෙන් යමක් කරන්න. ඔබ මිය ගිය විට ඔබ ඒ ගැන පසුතැවෙන්නේ නැත.
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    It’s not easy as it is. Say that you totally replace each and every player, it’s going to be the same. So what does SL team need? no one knows.
     
    • Like
    Reactions: Solo Rider

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,996
    113
    සුමතියා නාමල් එක්ක ඩීල් එක දාගත්තා, උඹලා වෙන ක්‍රීඩාවක් හොයාගනින් ආතල් එකට බලන්න
     
    • Haha
    Reactions: Solo Rider

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    Clubbing, drinking and Fking is not the cricket.
    Minister and cricketers are same birds.
    Need Arajuna type strict captain to regain ethics and discipline.
    Clubbing, drinking issue ekak wela thiyenne lankawe thama ee untat anith ratawal balapn




    https://www.espncricinfo.com/story/...-under-scrutiny-in-closing-statements-1155229



    https://www.thesun.co.uk/sport/cricket/8961584/alex-hales-drugs-ban-england-world-cup-squad/#:~:text=It has since been revealed,Ben Stokes in September 2017.




    methana issue eka Club yana ekawath bona ekawath nemei bn, ape unge first class structuer eka aul eka
     
    • Like
    Reactions: Solo Rider

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    ඔතන ඉන්නේ බහුතරය Born Again නිකායේ. සුදුසුකම් වලට නෙවේ අරං තියෙන්නේ ආගම නිසා.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔතන ඉන්නේ බහුතරය Born Again නිකායේ. සුදුසුකම් වලට නෙවේ අරං තියෙන්නේ ආගම නිසා.
    වැඩ පෙන්නපු උන් එලියේ බන් උන් අඩුම 0 ගියා නම් අවුලක් නෑ අලුත් උන් කියලා .............අලුත් කියලා වෙනද මොන්ගල් සැට් එකම තමා ගූ කැන් මැඩිස්ක් පොන්සි ගොනන්ජය සිල්වා ඔකුන් ඉන්න්කම් කොහෙද බන් කැප්ටන් උනත් සත 5ක වැඩ්ක් නෑ දැක්ක නේ කැන්ඩි ටස්කර් නායක කම කලා :lol::lol:
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    පොල් අඩි ගහන්නේ පොල් අඩි.... 😂ඊයේ නම් ක්‍රිකට් අප්පිරියම උනා. 🤮
    ගොන් ෂොට් ගහන ශ්‍රීලන්කන් ප්‍රොෆෙෂනල් ක්‍රිකටර්ස්. 🤮🤮🤮
    අදාල පන්දුවට කුමන ෂොට් එකද කියලාවත් දන්නෑ. අන්ඩර් 12 යන්නවත් සුදුසු නෑ.
     
    • Haha
    Reactions: Solo Rider