ඔබට මොහු මතකද ''ජනරාල් ජානක පෙරේරා '' ලාංකේය හමුදා සමූල ඝාතනය කර වැලිඔය කඳවුර අත්පත් කරගැනීමේ අරමුණෙන් කඳවුරට කඩා වැදුණු කොටින්ගේ 503ක් විනාශ කර දැමූවේය ........ අද ශ්රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයකු මෙන්ම කැබිනට් ඇමැතිවරයකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත්'' කරුණා'' කොටි ත්රස්ත නායකයකු ලෙස සැලසුම් කළ ප්රහාර අතුරින් ඔහු අන්තම පරාජයක් ලැබූ අවස්ථාව 1996 වැලිඔය ප්රහාරයේදී සනිටුහන් වූයේ මේජර් ජෙනරාල් ජානක පෙරේරා අතිනි. ජාතියේ විරුවණනි ඔබට නිවන් සුව !
මේ උඩ තියන විස්තරය හා ෆොටෝ එක දැක්කේ අද උදේම බුකියට රිංගුවා වෙලේ..
මේක දැකපු ගමන් මගේ හිත ටික වෙලාවකට නැවතුනා.
ජනරාල් ජානකලා අපිට නිදහස් රටක් දෙන්න සුන්දර පවුල් ජීවිතය පවා කැප කළා හදවතින්ම.
ඒත් අද එවන් උත්තමයන් මරන්න සැලසුම් ගහපු..ඒවා ක්රියාත්මක කරපු කරුණාලා රටේ මුල් පුටුවල..
මට හිතා ගන්න බෑ..
මේක ප්රජාතන්ත්රවාදය වෙන්න පුළුවන්..
ඒත් ඒ මිනිස්සු ඔය තරම් මහන්සි උනේ ඔය ටික දකින්නද??
මේක මහා මුලාවක් කියලයි මට හිතෙන්නේ..
එතකොට ඒ සියල්ල එහෙමම නම් ඇයි ජානකලාගේ ජීවිත ඉක්මනටම නැති උනේ..
අද නිදහස් ජීවිතයක් රටක් අපිට තියෙන්න පුළුවන්..ඒත් අපේ කට්ටිය කරුණාලා ලං කර ගත්තු එක ජානකලාට කරන මදි කමක් නේද??
අදහස් ප්රකාශ කිරීමට විවෘතයි...