ඔබට මොහු මතකද??

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ඔබට මොහු මතකද ''ජනරාල් ජානක පෙරේරා '' ලාංකේය හමුදා සමූල ඝාතනය කර වැලිඔය කඳවුර අත්පත් කරගැනීමේ අරමුණෙන් කඳවුරට කඩා වැදුණු කොටින්ගේ 503ක් විනාශ කර දැමූවේය ........ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයකු මෙන්ම කැබිනට් ඇමැතිවරයකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත්'' කරුණා'' කොටි ත්‍රස්ත නායකයකු ලෙස සැලසුම් කළ ප්‍රහාර අතුරින් ඔහු අන්තම පරාජයක් ලැබූ අවස්ථාව 1996 වැලිඔය ප්‍රහාරයේදී සනිටුහන් වූයේ මේජර් ජෙනරාල් ජානක පෙරේරා අතිනි. ජාතියේ විරුවණනි ඔබට නිවන් සුව !

    10509694_10152952331092995_68342303470532398_n.jpg

    මේ උඩ තියන විස්තරය හා ෆොටෝ එක දැක්කේ අද උදේම බුකියට රිංගුවා වෙලේ..
    මේක දැකපු ගමන් මගේ හිත ටික වෙලාවකට නැවතුනා.

    ජනරාල් ජානකලා අපිට නිදහස් රටක් දෙන්න සුන්දර පවුල් ජීවිතය පවා කැප කළා හදවතින්ම.
    ඒත් අද එවන් උත්තමයන් මරන්න සැලසුම් ගහපු..ඒවා ක්‍රියාත්මක කරපු කරුණාලා රටේ මුල් පුටුවල..
    මට හිතා ගන්න බෑ..
    මේක ප්‍රජාතන්ත්‍රවාදය වෙන්න පුළුවන්..
    ඒත් ඒ මිනිස්සු ඔය තරම් මහන්සි උනේ ඔය ටික දකින්නද??
    මේක මහා මුලාවක් කියලයි මට හිතෙන්නේ..
    එතකොට ඒ සියල්ල එහෙමම නම් ඇයි ජානකලාගේ ජීවිත ඉක්මනටම නැති උනේ..
    අද නිදහස් ජීවිතයක් රටක් අපිට තියෙන්න පුළුවන්..ඒත් අපේ කට්ටිය කරුණාලා ලං කර ගත්තු එක ජානකලාට කරන මදි කමක් නේද??

    අදහස් ප්‍රකාශ කිරීමට විවෘතයි...
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    • නියම වීරයෙක්.
    • මේ වගේ තව කී දාහක් දෙනා ජීවිත පූජා කලත් අන්තිමට නිසි ගෞරවය ලැබෙන්නේ නෑ
    • සියලු වරප්‍රසාද ගෞරව හොරු,මිනීමරු තක්කඩින්ට
    • අපේ බහුතරයකට දහදිය හෙලපු මිනිස්සුන්ව,ඔවුන් ගත්ත අවදානම මතක නැහැ
    • මතකේ තියෙන්නේ නායකත්වය දීපු මිනිස්සු විතරයි
    • ඉතිහාසේ ඉඳන්ම වුනේ ඒක
     
    • Like
    Reactions: akila12345

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ගඟුල;16841720 said:
    • නියම වීරයෙක්.
    • මේ වගේ තව කී දාහක් දෙනා ජීවිත පූජා කලත් අන්තිමට නිසි ගෞරවය ලැබෙන්නේ නෑ
    • සියලු වරප්‍රසාද ගෞරව හොරු,මිනීමරු තක්කඩින්ට
    • අපේ බහුතරයකට දහදිය හෙලපු මිනිස්සුන්ව,ඔවුන් ගත්ත අවදානම මතක නැහැ
    • මතකේ තියෙන්නේ නායකත්වය දීපු මිනිස්සු විතරයි
    • ඉතිහාසේ ඉඳන්ම වුනේ ඒක

    :(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    redlions

    Banned
    May 29, 2014
    247
    8
    0
    2014_07_01_062355.png

    2014_07_01_062440.png

    2014_07_01_062504.png

    2014_07_01_062516.png

    ආන්ඩුවේ ප්‍රබල ඇමති කෙනෙක්ම කියනවා මේකට එයාලා සම්බන්ධයි කියලා
    :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජනරාල් ජානක පෙරේරා මැරුවේ රාජපක්ෂ ආන්ඩුවයි

    2014_07_01_062355.png

    2014_07_01_062440.png

    2014_07_01_062504.png

    2014_07_01_062516.png

    ආන්ඩුවේ ප්‍රබල ඇමති කෙනෙක්ම කියනවා මේකට එයාලා සම්බන්ධයි කියලා
    :lol::lol:
    ගොං ඇමසියෝ...............
    ඒක කලේ කොටි......දැන් ඇරෙස්ට් කරපු උන් කලා කියල පාපොච්චාරණ තියනවා......
    අනික ඔය එස්බී හුයන්න ඕක කියල තියෙන්නේ 2008, බලපං පිං ගොනා.........
    අනික එස්බී කියන්නේ කට වෙනුවට පුකක් තියන වෛශ්‍යාවක්......දැං උනත් ඒක එහෙමයි............
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    සුපිරිම වචන ටික අය්යේ... :D:D:D
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    janaka pererawa maruwe karuna ban
    kunu datha anduwata wadina series than waladi beraganna enawa.
    mama dakka pahugiya palababa chande dawase gamanpilata kathire
    gahapan kiyala kunu datha meke aduwa.comment ekak danna welawak thibbe naha mata.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    janaka pererawa maruwe karuna ban
    kunu datha anduwata wadina series than waladi beraganna enawa.
    mama dakka pahugiya palababa chande dawase gamanpilata kathire
    gahapan kiyala kunu datha meke aduwa.comment ekak danna welawak thibbe naha mata.

    ඉතින් බන් ඒක උගේ මතය නේ? මේකේ ඔක්කොම උඹ දරණ මතයේම ඉන්න ඕනේ කියල එකක් තියේද?
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ගොං ඇමසියෝ...............
    ඒක කලේ කොටි......දැන් ඇරෙස්ට් කරපු උන් කලා කියල පාපොච්චාරණ තියනවා......
    අනික ඔය එස්බී හුයන්න ඕක කියල තියෙන්නේ 2008, බලපං පිං ගොනා.........
    අනික එස්බී කියන්නේ කට වෙනුවට පුකක් තියන වෛශ්‍යාවක්......දැං උනත් ඒක එහෙමයි............

    රිදෙයි මේකටනං... :lol::lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඉතින් බන් ඒක උගේ මතය නේ? මේකේ ඔක්කොම උඹ දරණ මතයේම ඉන්න ඕනේ කියල එකක් තියේද?

    kawda kiwwe ban ehem kathawak,ubata sinhala barida
    balapan kunudathage parana post erozan suimal la great yako me horata pu dena nakiya wage nemei