ඔබට සතුටුද දැන්

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ඔබට සතුටුද දැන්

    බලපන් අද අපේ ගෙදර මගේ කාබරේ උෂ්ණත්වය ඉන්න බැරිව ඉන්නේ

    200r2o9.jpg


    හිටපු ගමන් 35.5c ත් යනවා :(


    ගිය අවුරුද්දෙම වැස්ස මේ අවුරුද්දේ පායනවා :(
     
    • Like
    Reactions: Helo1

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    අයියූ හැමිනෙනවා.. මෙහෙ 33.5 බන් පිස්සු වගේ

    31 පැන්නුව ගමන් ඉන්න බැරිව යනවා 36 ට ගියා කියන්නේ වතුර එකක බැහැලා ඉන්න වෙනවා හැම පිච්චෙනවා වගේ වෙනවා
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    31 පැන්නුව ගමන් ඉන්න බැරිව යනවා 36 ට ගියා කියන්නේ වතුර එකක බැහැලා ඉන්න වෙනවා හැම පිච්චෙනවා වගේ වෙනවා

    ow bun sihi kalpanawen wadak wat kara ganna amarui
    fan eken ena hulaga itat amarui
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    අපි දැන් ටික ටික හොට් කොල්ලො වෙනවා.. කාටද ආඩම්බර ආහ්...
    හොට් පීපල්ස්
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka

    ඉන්නම බෑ බං..අපේ ගෙදර සිවිලම ගහල නෑ. ඇස්බැස්ටස් තියෙන්නේ. පහල තට්ටුවේ ඉන්නේ මම..උඩ තට්ටුවේ ඉන්නම බෑ දවල්ට :(

     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සිංහලුන්ව රස්නෙන් මරන්න බෑ මෙහෙ උන්ට බොනව නෙමේ නානවනෙ :no: :no:
    සිංහලුන්ව නසන්න පුලුවන් සුනාමියක් වගේ වතුරෙන් විතරයි ඕක 35 නෙමේ 65 ගියත් මුන් කොහොම හරි ඇදගෙන යනව :sorry: :sorry: