ඔබට සතුටුයිද දැන්

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    rajiv-gandhi-attacker-7591.jpg
     
    • Like
    Reactions: hodakolla

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    නන්දරේ මේ පාර නම් හොඳටම වැඩ වරද්දගන්න යන්නේ. Covid තියෙනකන් ඔය සෙල්ලම් දායි. බලමුකෝ ඊට පස්සේ 👏
     
    • Like
    Reactions: hodakolla

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    බයියෙක් නෙමෙයි ජෙප්පෙක් ජෙප්පෙක්

    ලජ්ජා නැද්ද බන් ශෝෂල් මිඩියා වලින් ආණ්ඩු පෙරලලා බලේ අරන් තමන්ගේ ආණ්ඩුව තියෙද්දී මෙහෙම හැසිරෙන්න.. සිරා නම් මෙහෙම පැනික් උනේ නෑ ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලජ්ජා නැද්ද බන් ශෝෂල් මිඩියා වලින් ආණ්ඩු පෙරලලා බලේ අරන් තමන්ගේ ආණ්ඩුව තියෙද්දී මෙහෙම හැසිරෙන්න.. සිරා නම් මෙහෙම පැනික් උනේ නෑ ...
    අපි නම් එහෙම දෙයක් කරේ නැ, උබල හිතාගෙන නම් ඇති එහෙම,
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,083
    113
    අපි නම් එහෙම දෙයක් කරේ නැ, උබල හිතාගෙන නම් ඇති එහෙම,
    තොපි කොහෙ කරන්නද පොන්ස් ඒ වගේ දෙයක් දිලිත් රෙනෝ වගේ සල්ලි තියෙන උන් ටික සල්ලි විසික් කරල වෙන රටවලින් ටීම් ප්ලාන්ට් කරල කරා මිසක්. උබල ඉන්නෙ උන්ගෙ කුණු වලට කරගහන්නනෙ.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    Mekee warddak na bung guard eka dena eka. Pora hithuwee lanakwe ekkanke kiyala ekaiyi seen eka.

    Dan ape Cricket team eka penawa ne wecha deya Pakistan gihilla. unta aiyth kochara kela unada Cricket gahanna enne nathuwa. eka me sports team ekake

    Lanakwe ekake ta nam ohoma ona naa karanna. a unata eliyee ekkanke ta ohoma dena eka waraddak na

    karumeta lanakwe thiyana traffic ekath ekka chorama welawaka meka set unaaa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොපි කොහෙ කරන්නද පොන්ස් ඒ වගේ දෙයක් දිලිත් රෙනෝ වගේ සල්ලි තියෙන උන් ටික සල්ලි විසික් කරල වෙන රටවලින් ටීම් ප්ලාන්ට් කරල කරා මිසක්. උබල ඉන්නෙ උන්ගෙ කුණු වලට කරගහන්නනෙ.
    රටේ උන් මේ ෆේස්බුක් බලල ටිවි බලල චන්දෙ දෙනව කියල හිතා ඉන්න උබ අමු ගොනෙක් බන්,
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,083
    113
    රටේ උන් මේ ෆේස්බුක් බලල ටිවි බලල චන්දෙ දෙනව කියල හිතා ඉන්න උබ අමු ගොනෙක් බන්,
    උබට මොලේ නෑ බන් ඕකෙ තියෙන ලොජික් එක තේරුම් ගන්න එහෙම තේරුම් ගත්ත මිනිස්සු ඒ වෙනුවෙන් වැඩ කරා.

    උබ කියන විදියට මොළේ නැත්තන් මොකටද පච විමලෙ එහෙම ලක්ෂ ගණන් දීල ඇඩ් හදාගෙන සින්දු හදාගෙන නැටුවෙ.

    නිකමට හොයල බලපන් අන්තිම චන්දෙ දිනපු උන්ගෙ අය වැයක් වැඩිම වියදමක් ගිහින් තියෙන්නෙ මොනවටද කියල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට මොලේ නෑ බන් ඕකෙ තියෙන ලොජික් එක තේරුම් ගන්න එහෙම තේරුම් ගත්ත මිනිස්සු ඒ වෙනුවෙන් වැඩ කරා.

    උබ කියන විදියට මොළේ නැත්තන් මොකටද පච විමලෙ එහෙම ලක්ෂ ගණන් දීල ඇඩ් හදාගෙන සින්දු හදාගෙන නැටුවෙ.

    නිකමට හොයල බලපන් අන්තිම චන්දෙ දිනපු උන්ගෙ අය වැයක් වැඩිම වියදමක් ගිහින් තියෙන්නෙ මොනවටද කියල.
    කවුරු ඇඩ් දැම්මත් කවුරු නොදැම්මත්, මේ රටේ මිනිස්සු දාන ඇඩ් බලල චන්දෙ දෙන්ඩ මෝඩ නැ,

    හැබැයි ඉතින් උබල වගේ ගු ඇන් පි ගොන් බඩු නම් ඕව බලල චන්දෙ දෙනව ඇති ඒකනෙ ඔය කියවන්නෙ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,083
    113
    කවුරු ඇඩ් දැම්මත් කවුරු නොදැම්මත්, මේ රටේ මිනිස්සු දාන ඇඩ් බලල චන්දෙ දෙන්ඩ මෝඩ නැ,

    හැබැයි ඉතින් උබල වගේ ගු ඇන් පි ගොන් බඩු නම් ඕව බලල චන්දෙ දෙනව ඇති ඒකනෙ ඔය කියවන්නෙ..
    ගොනෙක් කියල හිතුවට මෙච්චර ගොන් කියල නන් හිතුවෙ නෑ බන් උබ.

    තව ටික බව් බව් ගාල හෙමීට මාරු වෙයන් තවත් ගූ නාන්නෙ නැතුව. හවසට ගියාම බජට් එක ඉල්ලගෙන බලපන්කො වියදම් ගිහින් තියෙන්නෙ මොනවටද කියල වැඩිපුර. රටේ මිනිස්සු මෝඩයො කියල හිතල තමා වැඩි බජට් එකක් වෙන් කරල තියෙන්නෙ ඇඩ් වලට.
     
    • Like
    Reactions: xVOLDYx

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොනෙක් කියල හිතුවට මෙච්චර ගොන් කියල නන් හිතුවෙ නෑ බන් උබ.

    තව ටික බව් බව් ගාල හෙමීට මාරු වෙයන් තවත් ගූ නාන්නෙ නැතුව. හවසට ගියාම බජට් එක ඉල්ලගෙන බලපන්කො වියදම් ගිහින් තියෙන්නෙ මොනවටද කියල වැඩිපුර. රටේ මිනිස්සු මෝඩයො කියල හිතල තමා වැඩි බජට් එකක් වෙන් කරල තියෙන්නෙ ඇඩ් වලට.
    උබ හද්ද ගොනෙක් යකෝ, හැමදාම කිවන්ඩ ඇවිත් පච වෙනව..තෝ ඇඩි බලල චූන් වෙන එකට චන්දෙ දුන්නට රටේ අනිත් උනුත් තෝ වගේ කියල හිතන්ඩ එපා පො%නයො.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,083
    113
    උබ හද්ද ගොනෙක් යකෝ, හැමදාම කිවන්ඩ ඇවිත් පච වෙනව..තෝ ඇඩි බලල චූන් වෙන එකට චන්දෙ දුන්නට රටේ අනිත් උනුත් තෝ වගේ කියල හිතන්ඩ එපා පො%නයො.
    ඕක ගිහින් කියපන් ඇඩ් වලට සල්ලි වියදම් කරන උන්ට ලබන පාර අහයි උබ කියන එක
     
    • Haha
    Reactions: xVOLDYx

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක ගිහින් කියපන් ඇඩ් වලට සල්ලි වියදම් කරන උන්ට ලබන පාර අහයි උබ කියන එක
    උන් වියදම් කරා කියල චන්ද හම්බෙනවද පො%නයො..???? සජිය කියක් වියදම් කරනඩ ඇතිද ඌ අන්තිම ටියේ ශීට් පවා බෙදුවෙ ශීට් අර ගත්ත මිනිස්සුවත් ඌට චන්දෙ දීල තිබ්බෙ නැනෙ.. උබ නම් මොලේ කලදක්වත් නැති ගොන් බඩුවක්