ඔබට සිරසක් තිබේද....???

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ඔබට සිරසක් තිබේද....???

    ඔබට සිරසක් තිබේද....???


    පහුගිය කාලේ බල්ලෙක් වත් සිරස ටීවී බැලුවේ නෑ ... ඒ නිසා උන්ගේ නිව්ස් රේටින් ලෙල්ලටම වැටුනා උන්ට ගොඩ එන්න තියෙන පොට උන් හදපු ආණ්ඩුවටම ලාවට නෙලන එක උන් දැන් කරන්නේ ඒ දේ... උන්ට හිට් වෙන්න අලුත් නිව්ස් ඕනි ඒ නැන්තම් උන් බංකොලොත් ඇත්තම කිව්වොත් දෙරණ නිසා සිරස අවලංගු කාසියක් වෙලා රනිල්ට කිරිඇල්ලට ඔය බැන්නාට ආණ්ඩුවේ වංචා කියලා දැන් සෙල්ලම් දැම්මාට උන් වෙලාවට එජාපේ ගොඩ දාන වැඩේට බහිනවා මේ කරන්නේ සිරස අපක්ෂපාතී කියලා පෙන්නලා මිනිස්සු එකතු කර ගන්න එක සෙනග රැස් උනාම ලස්සනට නැති බොරුත් අතින් දාලා අපිට නෙලනවා ආය ඒකේ නම් දෙකක් නෑ..!!! රැවටෙන්න එපා සිරස නැතිම කරලා දාපල්ලා දෙරණ ටීවි විතරක් නිවුස් බලපල්ලා එදා කොටියාට කඩේ ගිය සිරස හමුදාවේ චිත්ත ශක්තිය නැති වෙන ප්රවෘත්ති දාපු සිරස රටට ආදරෙයි කියලා නම් රැවටෙන්න එපා සිරස මේ දවස්වල රනිලාට නෙලලන විදිහෙන් 1000න් එකක් දෙරණ කලා නම් දෙරණ ටීවී ලැයිසමත් කැන්සොල් කොරලා මෙලහකට මතකනේ චතුර අල්විස්ගේ නම කියලා පාර්ලිමේතුවේ රනිල් දාපු සද්දේ ...!!! තවත් දෙයක් කියන්න ඕනි දෙරණ අපිට කියලා සහයෝගයක් දෙන්නේ නෑ අපක්ෂපාතිව සිය මාධ්ය මෙහෙවර කරනවා අන්න ඒ නිසා අපිත් දෙරණ නිව්ස් හිට් කරන්න ඔනි ගොඩක් අය හිතන් ඉන්නේ දෙරණ ටීවි මහින්ද රාජපක්ෂට සාහය දක්වනවා කියලා එහෙම කිසිම සහය දැක්වීමක් නෑ විපක්ෂයේ මතයත් රජයේ මතයත් සමබරව ප්රවෘත්ති විකාශයෙන් ගෙන එනවා රටේ ජනතාවට රජය විපක්ෂය කියන දෙකම ගැන අවබෝධයක් ගන්න දෙරණ නිව්ස් වලින් පුලුවන් කියලා මට හිතෙනවා ප්රවෘත්ති නොබැලුවත් කමක් නෑ සිරසට නම් රැවටෙන්න එපා....!!! සිරස කියන්නේ තනිකරම කපටි නරියෙක් ඒක මතක තියා ගනිල්ලා
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    derana,sirasa,eap,hiru......

    okkoma ekayi ban rata adhare naha wunge business goda daganna wun ayojane karanne :/ :/
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    සිරස කියන්නේ තනිකරම කපටි නරියෙක් ඒක මතක තියා ගනිල්ලා

    haha sirasa karayata waradune ranil wa epa wela preme ayyawa genna hadapu nisa
    sirasa karayatah hitha ganna bariwuna hutan ekka ekathuwela ponil pm weyi kiyala
    ponilya paradunu paradillata wuta karana ayojanaya boruwak kiyala hithen athi