ඔබට සිරිලක ජීවත්වීම එපා වූයේ නම් ඒ.....

මින් කවර රාජ්‍ය පාලන සමයකද?

  • චන්ද්‍රිකා බණ්ඩාරනායක

    Votes: 0 0.0%
  • මහින්ද රාජපක්ෂ

    Votes: 8 36.4%
  • මෛත්‍රීපාල සිරිසේන

    Votes: 1 4.5%
  • ගෝටාභය රාජපක්ෂ

    Votes: 8 36.4%
  • රනිල් වික්‍රමසිංහ

    Votes: 0 0.0%
  • අනුර කුමාර දිසානයක

    Votes: 5 22.7%

  • Total voters
    22

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,286
    34,939
    113
    චන්ද්‍රිකා පලනයට කලින් පාලකයන්ගේ කාලේ ජීවත් වූ අය එලකිරියේ නැතැයි සිතමි
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    මාසෙකට සැරයක් වැටෙන වෝට් ත්‍රෙඩ් වල ෆෝමැට් එක වෙනස් වෙලා :lol:
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    Yako dan 30 ganan wala unuth premadasage kale jr ge kale hiyiya..
    2000 passe un witharai hitiye naththe..
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    ඔය හැම එකාම මෙසිරිපක ජීවත්වීම එපා කර ඇත.