ඔබට හදාගන්න ඕනි දුවෙක්ද? පුතෙක්ද? මෙන්න නි&#35

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    ඔබට හදාගන්න ඕනි දුවෙක්ද? පුතෙක්ද? මෙන්න නි&#35

    [FONT=&quot]සමහර අය දූවරුන්ට කැමතියිග සමහර අය පුතුන්ට කැමතියිග තවත් සමහර අය දෙගොල්ලටම කැමතියිග ඉතින් තමන් කැමති කෙනා ඉපදුනේ නැති වුනාම සමහර අයට දුකකුත්ල තරහකුත් ඇතිවෙනවග අපිට ඕනි විදිහට පුතෙක් හරි දුවෙක් හරි හදාගන්න ක්‍රමය දන්නවනම් කොච්චර හොඳද නේද?ග ඉතින් ඒ ක්‍රම තමයි මේ කියාදෙන්න හදන්නෙග මේවා අපේ පැරණි ඉසිවරු ආදී උගතුන් පෙන්න්වා දීපු සාර්ථක ක්‍රම තමයිග එහෙනම් කරලම කොහොමද කියල බලන්නකෝග[/FONT]

    [FONT=&quot]දරුවන් පිහිටන ක්‍රම[/FONT]

    [FONT=&quot]මාස් ශුද්ධිය ඇතිවූ මොහොතේ පටන් පැය 24ක් එක දිනයක් ලෙස ගනන් ගත යුතුයිග ඒ ආකාරයට 4 වන දිනයේ පටන් 6ල8ල10ල යන ඉරට්ටේ දිනවල බිරිඳ සමග සංසර්ගයේ යෙදීමෙන් පුතුන්දල 5ල7ල9ල11 යන ඔත්තේ දිනවල බිරිඳ සමග සංසර්ගයේ යෙදීමෙන් දූවරුන්ද උපදිනු ඇතග[/FONT]

    [FONT=&quot]ඒ වගේම පුරුෂයාගේ දකුණු නාස් පුඩුවෙන්ද ස්ත්‍රියගේ වම් නාස් පුඩුවෙන්ද ආස්වාස කරන අවස්ථාවේදී සංසර්ගයේ යෙදී ශුක්‍රාණු මෝචනය කිරීමෙන් හා සංසර්ගයෙන් පසු බිරිඳගේ සිරුර මත සිටින සැමියා දකුණු ඇලයෙන් බැස දකුණු ඇලයෙන්ම වැතිර නිදාගැනීමෙන් ණැනවත් පුතුන් ලැබීමට ස්ථිර මඟ බව සඳහන් වෙනවාග ඉතින් දූවරුන් ලබන්න නම් එහි ප්‍රති විරුද්ධ පැත්ත කළ යුතුයිග[/FONT]

    [FONT=&quot]ඒවගේම සංසර්ගයේදී පුරුෂ ධාතු පහව යන අවස්ථාවේදී ශිෂ්ණය යෝනියෙහි වඩාත් ගැඹුරට තදකර ධාතු මෝචනය කර වැඩි වේලාවක් නොසෙල්වී සිට පිටතට ගැනීමද දරු ගැබක් හට ගැනීමට මාර්ගයක් වෙයිග[/FONT]

    [FONT=&quot]ලස්සන දරුවන් ලැබීමට[/FONT]

    [FONT=&quot]රසතැල්ල කොළ එළ කිරෙන් අඹරා පානය කරන්නග මෙය කළ යුත්තේ මාස් ශුද්ධිය ඇති දින කීපය තුළයග එවිට රූමත් පුතුන් ලබනබව ඉසිවරු පවසතිග[/FONT]

    [FONT=&quot]එමෙන්ම නෙල්ලි මුල් රසතැල්ල මුල් එළ කිරෙන් අඹරා කිරෙහි කලතා මාස් ශුද්ධිය ඇති දින කීපය තුළ පානය කිරීමත්හොඳයි[/FONT]
     

    chanakaisuru

    Active member
  • May 20, 2009
    202
    28
    28
    kiribathgoda
    ඒ වගේම පුරුෂයාගේ දකුණු නාස් පුඩුවෙන්ද ස්ත්‍රියගේ වම් නාස් පුඩුවෙන්ද ආස්වාස කරන අවස්ථාවේදී සංසර්ගයේ යෙදී ශුක්‍රාණු මෝචනය කිරීමෙන්

    මේක කොහොමද බන් කරන්නේ ?? මැරිලා යයි බන්:baffled::baffled::baffled::baffled::baffled:
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    mekanan aththada danne na bn..eth sinhala vedakamei ayurweda vedakameinan kamathi daru palaya labanna krama thiyanawa kiyala mn ahala thiyanawa
     
    Last edited:

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    [FONT=&quot]රසතැල්ල කොළ[FONT=&quot] kiyanne monawada bn.. photo ekakwath dapanko...
    [/FONT][/FONT]
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ටහිකේ දැන් දකුණු නාස් පුඩුවෙන් ආශ්වාස කරන ගමන් ඩිස්ට ඩිඩිං කරහල්ලකො