ඒ වගේම පුරුෂයාගේ දකුණු නාස් පුඩුවෙන්ද ස්ත්රියගේ වම් නාස් පුඩුවෙන්ද ආස්වාස කරන අවස්ථාවේදී සංසර්ගයේ යෙදී ශුක්රාණු මෝචනය කිරීමෙන්
මේක කොහොමද බන් කරන්නේ ?? මැරිලා යයි බන්![]()
මෙව්වා ඇත්තද බොරුද කියන්න නම් මම දන්නේ නෑ. ඒ උනාට ඔය නාස් පුඩු සීන් එක නම් මිනිහෙක්ගේ පෙය බාගෙන් බාගෙන නාස් පුඩු මාරුවෙන් මාරුවට විවෘත වෙන්නේ. උඹ ඇඟිල්ලෙන් එක පැත්තක් වහලා උඩට හුස්ම ඇදලා බලපන්. ඊට පස්සේ අනික් පැත්ත වහලා උඩට හුස්ම ඇදලා බලහන්. උඹට තේරේවි එකක් උඩට හුස්ම ඇදෙන්නේ හිරවෙවී නිකන් බ්ලොක් වගේ අනික නිදහසේ යනවා කියලා. ඕක පැය භාගකට පස්සේ ආයේ කරලා බලහන් දෙපැත්ත මාරු වෙලා තියේවි. මේ මොහොතේ මගේ දකුණු නාස් පුඩුව තමයි විවෘත.






