කේමද්‍රැම යෝගය
යෙදන ආකාරය
සදුගෙන් දෙපස රාශිවල කිසිදු ග්‍රහයකු නොමැති වීමයි.(රවි රාහු කේතුද ඇතුළුව)
විපාක
දිළිදුවේ.දුක්ඛිත දිවියකි.විවාහය දරුවන් මෙන්ම ධන සම්පතද හීනය.තම උපන් බිමන් පිටමං කරවයි.අනුන්ට බැලමෙහෙවර කරමින් කල්ගත කිරීමට සිදුවේ.අපවිත්‍ර අශේභණ ගති සිරිත් ඇත.නැනවතුන්ට සිල්වතුන්ට අපහාස කරයි.හොර මැර වංචා කපටිකම් කරන්නෙකි.
ade mata meka tiyenawane. depaththe mokekwath nane...ethakota man ara kakin kiuwa buda mithuna rashiye swakshethrwa innakota labena badra yogaya neecha wenawada?
මටත් මේ කේමද්‍රැම යෝගය තියනවා.


ගොඩ යන්න ක්‍රමයක් තියනවද?
1-ගුරු
4-සදු
6-කේතු
8-කුජ
9-ශනි
10-රවී
11-සිකුරු,බුධ
12-රාහු
