එහෙනම් බඩු බනිස් ..!!
(උබට ඇති ලෙඩක් නෑ බොල ..මටත් ඔහොම තමයි)
ah mama baya una ban. ela thanks macho.
tea walata sini dala bonneth naha wadiya.
check karaganna one 
othanin godak ewa matath thiyenawa ban
eth maam panirasa dewal kanne nahanetea walata sini dala bonneth naha wadiya.
panirasa kanna baha apriyai ban. ape ammata diabetic thiyanwa, mata awillada danne nahacheck karaganna one
![]()







පවුලේ අයට තියනවනම් පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන එක ගොඩක් හොදයි මචන්
අපේ අම්මටත් තියනවා ..!! මමත් සැහෙන සැලකිල්ලෙන් ඉන්නේ ..!!
හැදුනම ඉතින් විදින දුක තේරෙනවනේ

ow machan eka thamai. amma bona beheth dakinakota panirasa dewal nikanma epa wenawa ban![]()

