ඔබට_මතක_නෑ මට අමතක නෑ

Aug 18, 2011
6,147
788
0
අපිටනම් මතකයි. අර කවුද උබලගේ චක් ගෝලයෙක් කිවේ පියාගේ පොත් රාක්කෙ පෙල්ලලා ලිපියක් ලියනවා කියල. මට පෙන හැටියට නම් උට මතක නැහැ වගේ. :lol::lol:

මේකනේ සිරී, චීනෙක් ඉස්සරහා කලිසම ගලවලා ඇඳෙ දණගහගන්න එක වගේ ලේසි නෑ නොවැ ඌ කරන රස්සාව :(:(. දැනුත් ඌ අර රේඩියෝ ශෝ එක කරනවා. ඉතින් ඕවා කරන ගමන් උඹව සනසවන්න වෙලාව හොයන්න අමාරුයි. ඌ ඒක හදලා දාවි. ඌ දෙයක් කරනවා කිව්වොත් කරනවා :):) බය වෙන්නෙ නැතුව හිටු ( සාවෙන්න. සිටින්න පඬිතුමනි )
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපිටනම් මතකයි. අර කවුද උබලගේ චක් ගෝලයෙක් කිවේ පියාගේ පොත් රාක්කෙ පෙල්ලලා ලිපියක් ලියනවා කියල. මට පෙන හැටියට නම් උට මතක නැහැ වගේ. :lol::lol:

    උඹ හිතනවද දවස් තුනෙන් මේ වගේ එකක් ලියන්න පුළුවන් කියල. :oo::oo::oo:
    අනික රස්සාවක් කරන මනුස්සයෙක්ට. මට නං බෑ අවුරුද්දකටවත් කොටින්ම නිකන් ඉඳලත් ඔෆිස් එකේ :baffled::rofl:

    :oo:

    අඩුම මාසයක් දෙකක් ඕනේ. :dull: බිසී නං මාස හයක්වත් ඕනේ. මේ වගේ බරපතල මාතෘකා ගැන විස්තර කරන්න.
    :oo:

    (කඩේ ගියෙ නෑ කාටවත්... දන්න දේ කිව්වෙ :))