ඔබට_මොනවද_හිතෙන්නේ....

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
තූ තෝ:angry:
උබ ආයෙ ඔය හිනා වෙන මුනක් මෙකෙ දැම්මොත් සමියට කියලා කෙස් ගස් දෙකක් ගැලවෙන්න ගස්සනවා:rofl: එතකොට අඩන මුනක් දාපිය :P
මට කින්ඩිය ද්ම්ම නෙහ් :frown:
 
  • Like
Reactions: daredevill

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
හ්ම්,,, ඒ වගේ තමා ඒ වුණාට හම්බුන බබා හොයාගන්න නෑනේ. :eek:
කවුද තාත්තා:baffled: මනුස්ස ලොකෙට ගෙනාවද:P එහෙනම උබ දැන් සියා කෙනෙක් වෙලත් ඇති:rofl:


මට කින්ඩිය ද්ම්ම නෙහ් :frown:
පිස්සුද බන් මම් එහෙම කරනවද:P මම ඉතින් උබට පුලුවන් වැඩැක් නෙ කිව්වෙ:rofl:
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
තූ තෝ :frown:
අඩෝ උබල දන්නෑ අපෙ වැඩ :P:rofl:
:oo: උබ ගැන වර්නනා කරන්නත් බැනෙ
අනෙ ඔව් මම දන්නවා උබෙ වැඩ අන්න ට්‍රිප් කන්න කියලා කුලා උබෙ පතිවත කෙලසලා:rofl:
 

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    කොයි හරියද දන්නෑ :rofl:
    දැන ගන්න ආසද? :P

    කවුද තාත්තා:baffled: මනුස්ස ලොකෙට ගෙනාවද:P එහෙනම උබ දැන් සියා කෙනෙක් වෙලත් ඇති:rofl:
    නෑ, ඌ පැනල ආවද දන්නේ නෑ. කොහොම වුනත් දැන් ඒවා වැඩක් නෑ. ළමයි නම් තව හදන්න බැරියෑ.. :rolleyes:
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    :oo: උබ ගැන වර්නනා කරන්නත් බැනෙ
    අනෙ ඔව් මම දන්නවා උබෙ වැඩ අන්න ට්‍රිප් කන්න කියලා කුලා උබෙ පතිවත කෙලසලා:rofl:
    අපෝ පතිවත තමා...කිසිදු වතක් නොමැති සේ මට දැනේ :(:rofl: