වැඩේ කියන්නේ කෙල්ලෙක් බැස්සොත් මුන්ට අපිවත් අමතකයි.
නේද මොසිල්ලා.![]()
කියලා වැඩක නැ.මාත් මේ එකනේ කිවේ.

අරුන්ට නේද බං?කියලා වැඩක නැ.මාත් මේ එකනේ කිවේ.
![]()

ඇත්තද?ඔයාට එහෙනම් කියන්නම් ඉතිං අපි තමා ඉපදිලත් නැ.![]()


අයියෝ! වයස කතාව වැඩක් නෑනෙ මෙතනට.. ඔයාට කැමති විදියක් හිතා ගන්න...
ෆිල්ම් 1 බලල ඉවරද?![]()
නැ ඉතිං මාත් තමා ඒ පොඩි වයසේ පොඩි එකනේ.
එකායි ඇහුවේ.
මොකුත් නෑ බන්.සුභ රාත්‍රියක් මොසිල්ල, කඩ්ඩ
![]()


අයියෝ! වයස කතාව වැඩක් නෑනෙ මෙතනට.. ඔයාට කැමති විදියක් හිතා ගන්න...
ෆිල්ම් 1 බලල ඉවරද?![]()



මාර කේස් එක.
නැ ඉතිං මාත් තමා ඒ පොඩි වයසේ පොඩි එකනේ.
එකායි ඇහුවේ.
ඔව්.දැන් තමා ඉවර උනේ.නරකමත් නැ නේද?


මොකුත් නෑ බන්.සුභ රාත්‍රියක් මොසිල්ල, කඩ්ඩ
![]()

ඔයා ඇත්තටම ස්ත්‍රී පාර්ශවයෙන්ද?
ඌ වයස ඇහුවේ ටෝක් කොරන්න.
අපිත් බලාන ඉන්නේ ඒකට තමයි ඔන්න ඔහෙ කියල දාන්න.
ඒක නෙමේ මාත් කුලියාපිටියෙනේ.මාර කේස් එක.
![]()

මොකුත් නෑ බන්.සුභ රාත්‍රියක් මොසිල්ල, කඩ්ඩ
![]()
ඒකට කමක් නෑ සහෝ...
ඔව්..ඒ කතාව ටිකක් වෙනස් වගේ නේද?
මම hackers ෆිල්ම් 1 බලන්න යන්නෙ..![]()
ඉතින් ඇත්ත තමයි කිව්වෙ... කිව්වම ඒක අහන්නෙ නැත්නම් මොන කරන්න ද?
ඔයා කුලියාපිටියෙන්?? කොහෙද?




ඔයා ඇත්තටම ස්ත්‍රී පාර්ශවයෙන්ද?
ඌ වයස ඇහුවේ ටෝක් කොරන්න.
අපිත් බලාන ඉන්නේ ඒකට තමයි ඔන්න ඔහෙ කියල දාන්න.
ඒක නෙමේ මාත් කුලියාපිටියෙනේ.මාර කේස් එක.
![]()

.අඩෝ මං දං දැක්කේ උබ ලියපු එක.මං වයස ඇහුවේ මහේ අහිංසක කමට හරිය.
...එකනම් මං බලලා තියෙනවා වගේ.පොඩ්ක කතාව කියනකො බලලා ඉවර වෙලා.The princess diaries බලලා තියෙනවද ඔයා?ටිකක් පැරණි කතාවක්.

ලස්සනද? උඩුබද්දාව.
එකෙන් වැඩක් නෑ. හැකර්ස් දැන්ද බලන්නේ මම නං ඔව්ව පොඩි කාලේ බැලුවේ.![]()

පොඩි කලේ කියන්නේ දැන් උබට පනහක් හැටක් වගේ ඇති නේද?

ඔව් ඔව්...ඔය ඒක බලල ඇති..පරණ ෆිල්ම් 1ක්... 1995
නෑ අනේ බලලා නෑ..ලස්සනද?




kadaya කියන්නේ පැණියාමෙන්න උබට කව්ද ටැග් එකක් දල..අඩෝ මං දං දැක්කේ උබ ලියපු එක.මං වයස ඇහුවේ මහේ අහිංසක කමට හරිය.
...
අපි හැංගි හැංගි ගහන්නේ නෑ. එළිපිට ගහන්නේ.


අනේ මම උඹේ වයසේ නෙමේ. මට තාම 70යි දවස් 7යි.පොඩි කලේ කියන්නේ දැන් උබට පනහක් හැටක් වගේ ඇති නේද?
![]()
