ඔබට_මොනවද_හිතෙන්නේ....

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
මොනා වෙන්නද අම්මයි නංගියි එකතු වෙලා මට නොසැහෙන්න දෙහි කැපුවා:(
බලපන් මෙච්චර කාලෙකට ඔය මාටු උනාමයි නෙ එකත් පට්ට පජාත විදියට:baffled::oo:
:angry:සලකන්න නම් මේ අපි ඉන්නෙ ඉතින් සලකපන්කො:rofl:

නංගිත් උබට දෙහි කපනවද :eek: විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ :sorry:
මොකද්ද මාට්ටු වෙලා තියෙන්නේ :nerd:
තොට සලකන්නේ මොකටද :frown:නංගිට මම කීවේ :rofl:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
නංගිත් උබට දෙහි කපනවද :eek: විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ :sorry:
මොකද්ද මාට්ටු වෙලා තියෙන්නේ :nerd:
තොට සලකන්නේ මොකටද :frown:නංගිට මම කීවේ :rofl:
උබ බීලාද:rolleyes::growl:
ඇයි යකො මම බිලා මාට්ටු උනෙ:baffled:
ඔව් බන් අම්මට වැඩිය නංගි තැලයි:(
නැ ඉතින් මම උබෙ යාලුවා නෙ:rofl: අහ් නගිට ඔනෙ තරම් ගැහැනු යාලුඔ ඉන්නවා:P
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
උබ බීලාද:rolleyes::growl:
ඇයි යකො මම බිලා මාට්ටු උනෙ:baffled:
ඔව් බන් අම්මට වැඩිය නංගි තැලයි:(
නැ ඉතින් මම උබෙ යාලුවා නෙ:rofl: අහ් නගිට ඔනෙ තරම් ගැහැනු යාලුඔ ඉන්නවා:P
අපි බොන්නෑ :dull:
අයියා විදිහට උබ දැන ගන්න ඕනේ නංගිව හදා ගන්න :P
ඔව් ඔව් නල්ල මලේ යාලුව උබ :rofl:
තූ තෝ :frown:
ඒක නෙවෙ නංගගේ යාලුවෝ ඉන්නා කීවා නේද :rolleyes::love:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අපි බොන්නෑ :dull:
අයියා විදිහට උබ දැන ගන්න ඕනේ නංගිව හදා ගන්න :P
ඔව් ඔව් නල්ල මලේ යාලුව උබ :rofl:
තූ තෝ :frown:
ඒක නෙවෙ නංගගේ යාලුවෝ ඉන්නා කීවා නේද :rolleyes::love:
අනෙ උබ බබා:oo:
නංගි හදන්න ගිහින් මට හැදෙන්න වෙන්නෙ:dull:
ඇයි එහෙම නෙමෙයිද :P
:rofl:
උබ තාම පොඩි එකා නෙ බන්:eek: නංගිගෙ යාලුවො උබට වඩ අවුරුදු 3-4ක් වැඩිමල් ඇති:baffled:
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
අනෙ උබ බබා:oo:
නංගි හදන්න ගිහින් මට හැදෙන්න වෙන්නෙ:dull:
ඇයි එහෙම නෙමෙයිද :P
:rofl:
උබ තාම පොඩි එකා නෙ බන්:eek: නංගිගෙ යාලුවො උබට වඩ අවුරුදු 3-4ක් වැඩිමල් ඇති:baffled:
ඔව් :sorry:
එහෙනම් ලිකු දෙයක් එහෙමවත් කරහන් එහෙනම් :rofl:
ඔව් ඔව් :P
පල ඩෝ මම පොඩි නෑ හරිය:frown:..උන් එච්චර වයසද බන් :baffled::rolleyes:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඔව් :sorry:
එහෙනම් ලිකු දෙයක් එහෙමවත් කරහන් එහෙනම් :rofl:
ඔව් ඔව් :P
පල ඩෝ මම පොඩි නෑ හරිය:frown:..උන් එච්චර වයසද බන් :baffled::rolleyes:
මල්බබා වගෙ :sorry:බෙබෙක් වෙන්න ඇති:rofl:
:D
ඇයි උබ මේ පාර නෙ ඔ ලැවල් කරන්නෙ:rolleyes:උන් 89-90 වගෙ එවුන්:P
මේ මම එලියට ගිහින් එන්නම්;)
ජයවේවා
11.gif
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
මල්බබා වගෙ :sorry:බෙබෙක් වෙන්න ඇති:rofl:
:D
ඇයි උබ මේ පාර නෙ ඔ ලැවල් කරන්නෙ:rolleyes:උන් 89-90 වගෙ එවුන්:P
මේ මම එලියට ගිහින් එන්නම්;)
ජයවේවා
11.gif
අපෝ ඒක වගේ වෙනවට හොද නාකියා කියා ගන්නවා :lol:
පල ප්ල:frown:..ඒ නගාගෙ නෙවෙ උබේ යාලුවො වෙන්න ඇති :rofl:
අහ් එලස්ස්ස් පස්සෙ සෙට් වෙමු :)
බායි :cool:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අපෝ ඒක වගේ වෙනවට හොද නාකියා කියා ගන්නවා :lol:
පල ප්ල:frown:..ඒ නගාගෙ නෙවෙ උබේ යාලුවො වෙන්න ඇති :rofl:
අහ් එලස්ස්ස් පස්සෙ සෙට් වෙමු :)
බායි :cool:
බබා හෙන කොබාලු:rofl:
:oo:
නගා 90 ජැනුවරි බන් ඉතින් යාලුවො සැට් එක 89:rofl:
එලොස් අපි ගියා